~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔය දේස පාලුවෝ මන් දන් නැ මන් ටිවි එකක් මාස 8කින් බලලා නැ.රෙඩා දේස පාලුවෝ අදුරන නිසා උගෙන් සප් එකක් ගමු:baffled:

    ඌ බදුර්දින්ව දන්නවද පර්සනලි දන්නවද දන්නේ නෑ
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මොනාද තියන පලතුරු?

    රඹුටන් තමයි ගොඩක් තියෙන්නේ..
    අඹ, ගඩුගුඩ, කොකෝව, මැංගුස් අනංමනං ලොට් එකක් තියෙනවා..
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඊට පස්සේ අපි කියනවාලු එයාගේ වැඩේ පීඇම් දාන එක කියලා අපි බොරුවට කියනවාලු :rofl::rofl::rofl:

    කවුද දැන් එහෙම එකක් කිවුවේ?
    අනික එයා pm දානවා කියල තිබුනේ කොහෙත්ම අදාළ නැති කතාවකටනේ
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    රඹුටන් තමයි ගොඩක් තියෙන්නේ..
    අඹ, ගඩුගුඩ, කොකෝව, මැංගුස් අනංමනං ලොට් එකක් තියෙනවා..

    මැන්ගුසුත් තියනවද.
    මරුනේ. ගෙදරට ගේන්නේ නැද්ද කන්ඩ?