වෙන මොනව කියන්නද මචං. අදත් මාව ඇදගෙන ගියා.. නරක වෙලාවට ක්ලාස් නෑ.




එදාම කීවෙ ඕකට, ගාහං ඔය ලඩ්ඩ පොලේ කීලා

. ඇයි අර ලින්කය දැම්මේ මං
http://www.elakiri.com/forum/showthread.php?t=1797506
පොලේ ගහන්න හිත දෙන්නෑ බන්. මම ලැපියට පෙම් කල තරමට..
කැප්පිටිගල පාරෙ
වාක්‍ය පහක හදා ගන්න බැරිද බං![]()



මං ගියා දවසක් ඔය පැත්තේ. යාළුවෙක්ගෙ( ටීචරයෙක් ඌ) මොකද්ද මඟුලකට ඌව බස්සල එන්න
අනිත්‍ය වස්තූන්ට පෙම් කරන්න එපා බං.. අනික් කෑල්ල කියන්න බෑ උබේ හිත රිදෙයි


