එක එක් කෙනාගේ ආසාවල් නේ බන් .හැබැයි ඉතින් එහෙම අරගෙන වැදගත් දෙයක් කරනවනම් අව්ලක් නැහැ .අනෙක ලොකු ගන්න දීල අරගෙන උපරිම අවරුදු 2ක් තියෙය් මට නම් අපරාදයක් කියලමය් බන් හිතෙන්නේ .ඔය දැනුත් ඉන්නවා බන් කලාතුරකින් හැබය්
මිනිස්සු මාර විදිහට වෙළද උපක්රම වල ගොදුරු වෙලා ඉන්නේ. ගාමන්ට් වල කෙල්ලෝ අමාරුවෙන් නිදි මරලා හම්බකරලා ඉතුරු කරන සොච්චමෙන් ෆෝන් ගන්නවා.. ඊට පස්සේ ෆේස් බුක් ගිහින් කොහේ හරි යන කාළකන්නියෙකුට සෙට් වෙලා බඩ වෙනව
ඉස්සරනම් උන් ලි බඩු සීට්ටුවක් හරි දානවා


