අර මාධවී නං කියන එකද
නෑ. සින්දුව පරණයි. 90 දශකයේ ෆේමස් උන එකක්
අර මාධවී නං කියන එකද
ඉතින් ඊට වඩා හොදයි සින්දුවම කියනව

පලංචියේ දාලා ඉරලත් බංඔව් ඔව්. ඒවා කොහෙද..හහ්
එක්කෝ ඌට ම තියාගන්න කියනවානෑ. සින්දුව පරණයි. 90 දශකයේ ෆේමස් උන එකක්
එකපාරට එහෙම හිතෙන්නෙ නැහැනෙ. තව ලේසි කරන්න![]()
මගේ මලට පෙම් කරොත් නම් උබව හොයන් දික්වැල්ලට එනවා.. උඹේ මල් පැනි ටික ගන්න![]()
පලංචියේ දාලා ඉරලත් බංඑක්කෝ ඌට ම තියාගන්න කියනවා




කළු දෙබරුන් නැත පැණි බොන්නේ
වන බඹරුයි එහි රස දන්නේ
මල නොතලා එහි පැණි උරලා
මල දමලා උන් යති පැනලා
හම්බෝ මේකඇයි බං බාත් රූම් එකේදිනෙ ගොඩක් ගි සංකල්පනා එන්නේ ඔළුවට



ගායකයෙක් කියන සින්දුවක්
සමහරවිට ගායකයාව අහල තියනවද දන්නෙත් නෑ
ගායකයගෙ එක සිංදුව නෙමෙයිනෙ තියෙන්නෙ?
මුල අකුර කියන්න ගායකයගෙ නමේ