~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
කාල කුණු වෙච්ච ඇපලෙ එක බටනයයි තියෙන්නෙ ඔක්කෝටම, රෙද්ද තමා මොකට හොදයි කියලා කියනෝද කියලා හිතා ගන්න බෑ

මං යනෝ ආයෙ එන්නෑ

එල මං ගානේ මිනී සූට් එක ගෙදෙට්ටම එවන්නං..
 
  • Like
Reactions: amoeba2576

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    කාල කුණු වෙච්ච ඇපලෙ එක බටනයයි තියෙන්නෙ ඔක්කෝටම, රෙද්ද තමා මොකට හොදයි කියලා කියනෝද කියලා හිතා ගන්න බෑ

    මං යනෝ ආයෙ එන්නෑ

    ඔහොම තමයි ඊයෙත් කිව්වෙ...අදත් ආවෙ.....තව ටිකක් ඉන්න...
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ගනින් උබට හිතට අල්ලනවා නම්
    සල්ලි අව්ලක් නැත්නම්
    ඇපල් තම හොද ඉතින් ...

    හොද වෙන්නේ පාවිච්චි කරන කෙනා මොන ඔන වගේ wවැඩ වලට යූස් කරනවද කියන එකෙන්:nerd::nerd:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    උදේට චාර්ජ් කරන් ගියාම රෑ වෙනකං බැට්රි තියෙන්න ඕනේ..
    කෝල්ස් ගොඩක්ම එනවා...
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    බැටරි කොහොමද

    යූස් කරන අය කියන විදියට නම් .....රැම්... බැටරි..හැම දේම phone එකට ගැලපෙන්න තියනව කිසි අවුලක් නෑ..කවුරුවත් ඒ ගැන රිපොට් කරල නෑ...samsung හැම රෙද්දම වැඩි කරන්න ගිහින් තමයි අනාගෙන තියෙන්නෙ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උදේට චාර්ජ් කරන් ගියාම රෑ වෙනකං බැට්රි තියෙන්න ඕනේ..
    කෝල්ස් ගොඩක්ම එනවා...

    බිස්නස් කරන අය ස්මාට් ෆෝන් එකකුයි නෝමල් ෆෝන් එකකුයි පාවිච්චි කරන්නෙ ඒකනෙ:nerd::nerd:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    යූස් කරන අය කියන විදියට නම් .....රැම්... බැටරි..හැම දේම phone එකට ගැලපෙන්න තියනව කිසි අවුලක් නෑ..කවුරුවත් ඒ ගැන රිපොට් කරල නෑ...samsung හැම රෙද්දම වැඩි කරන්න ගිහින් තමයි අනාගෙන තියෙන්නෙ

    හැබැයි 7s එකට වඩා S8 එකේ බැටරි යුසේජ් එක වැඩි මම බලපු වීඩියෝ එකකට අනුව
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    උදේට චාර්ජ් කරන් ගියාම රෑ වෙනකං බැට්රි තියෙන්න ඕනේ..
    කෝල්ස් ගොඩක්ම එනවා...

    හාර්ඩ් යූස් කරන්නෙ නෑනෙ දවසක් ගේමක් නැතුව ඇද ගන්න පුලුවන්....අවුල්නම්..ගන්න තැනකින් අහල බලන්න
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    හොද වෙන්නේ පාවිච්චි කරන කෙනා මොන ඔන වගේ wවැඩ වලට යූස් කරනවද කියන එකෙන්:nerd::nerd:

    ඔව් මට නම් වැඩක් නෑ ..
    මට open වෙන්න ඕනි ...
    තියෙන එකත් මම රූට් කරන් ඉන්නේ

    බට් මුට ඕනි ඕව කරන්න නෙමේ නේ
    වැඩේ ගන්න .. සෝ එකට හොදම ඕක තමා