කාල කුණු වෙච්ච ඇපලෙ එක බටනයයි තියෙන්නෙ ඔක්කෝටම, රෙද්ද තමා මොකට හොදයි කියලා කියනෝද කියලා හිතා ගන්න බෑ
මං යනෝ ආයෙ එන්නෑ

ෆෝන් එකක් මිනිහෝ ගන්න ඇහුවේ වෙස් මූණක් නෙමෙයි.
කාල කුණු වෙච්ච ඇපලෙ එක බටනයයි තියෙන්නෙ ඔක්කෝටම, රෙද්ද තමා මොකට හොදයි කියලා කියනෝද කියලා හිතා ගන්න බෑ
මං යනෝ ආයෙ එන්නෑ
කාල කුණු වෙච්ච ඇපලෙ එක බටනයයි තියෙන්නෙ ඔක්කෝටම, රෙද්ද තමා මොකට හොදයි කියලා කියනෝද කියලා හිතා ගන්න බෑ
මං යනෝ ආයෙ එන්නෑ
ගනින් උබට හිතට අල්ලනවා නම්
සල්ලි අව්ලක් නැත්නම්
ඇපල් තම හොද ඉතින් ...

ඔහොම තමයි ඊයෙත් කිව්වෙ...අදත් ආවෙ.....තව ටිකක් ඉන්න...

බෑ මට කේන්ති ගීන් තියෙන්නෙ.. 

බැටරි කොහොමද
සල්ලි එහෙම අවුලක් නෑ...

උදේට චාර්ජ් කරන් ගියාම රෑ වෙනකං බැට්රි තියෙන්න ඕනේ..
කෝල්ස් ගොඩක්ම එනවා...

යූස් කරන අය කියන විදියට නම් .....රැම්... බැටරි..හැම දේම phone එකට ගැලපෙන්න තියනව කිසි අවුලක් නෑ..කවුරුවත් ඒ ගැන රිපොට් කරල නෑ...samsung හැම රෙද්දම වැඩි කරන්න ගිහින් තමයි අනාගෙන තියෙන්නෙ
උදේට චාර්ජ් කරන් ගියාම රෑ වෙනකං බැට්රි තියෙන්න ඕනේ..
කෝල්ස් ගොඩක්ම එනවා...
හොද වෙන්නේ පාවිච්චි කරන කෙනා මොන ඔන වගේ wවැඩ වලට යූස් කරනවද කියන එකෙන්![]()
එහනම් ගනින් බන් ...
අබාන්ස් වගේ ගනින්
උන් apple authorized re seller කෙනක් මම හිතන්නේ![]()