~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

අනේ පීස් අපිව මංඥං කරන්ඩ එපා.

කොහොමද මේ මංඥං වචනේ ටයිප් කෙරුවේ?

Oya type karala thiyena widihatama ne masso...

ඔය දීලා තියෙන්නෙ උත්තර.. මොකද්ද ටයිප් කරන භාන්ඩේ
 

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
ෆොටෝ දාන්නං හෙට..අර එදා ෆොටෝ දාපු මොකද්ද බඩ කැහුත්තෙ ලින්ක් එකක් ආයෙ දීපං..
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කොට මූසල චීන පට්‍ට කපටියා බං..

    කපටිනම් ඇති තමයි. ලංකාවෙ ඉතින් හෙනට බිස්නස් කරන චීන්නු ඉන්නවනෙ.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බලු පත්තරේ බල්ලන්ට විරුද්ද නිව්ස් යනවයැ :lol::P, ඒක තනිකර රන් කරන්නෙ අන්තවාදී බල්ලෝ

    අන්තවාදී බල්ලො වුණත් බල්ලො ගැන නරකක් කියන සිරිතක් තියෙනව ද? :lol::lol: ඒක තනිකර අපේ වැඩක් :P
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    කපටිනම් ඇති තමයි. ලංකාවෙ ඉතින් හෙනට බිස්නස් කරන චීන්නු ඉන්නවනෙ.

    ඕක අඩුවට බෙඩ් එකක් එවන්නං කියල මගෙන් සල්ලි වගයක් ගත්ත..
    මූ ඒක අද්ද අද්ද හිටියා..
    මං මූව ගෙන්නල ටෝක් කරල බය කරා..
    අන්තිමට මුගේ කකුල් දෙක මුල බිමට වෙඩිල්ලක් තියලා මූ දුවද්දි ඒ පැත්තට තව වෙඩි දෙකකුත් තිබ්බා.. ඌ වකුටු වෙවී දිව්වා..
    මූ රෑ වෙලා කෝල් කරලා මගෙන් ගත්තු සල්ලියි ඒකට 10% ගානේ පොලියයි එව්වා එදාම..