~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    අපරාදේ බං. දේවාලෙ අය වේලෙන එකේ ටී ගර්ල් ගෙ ජොබ සෙට් කරන්න තිබ්බා
    :yes::yes::yes:

    අද කවුරු හරි tread එකක් දාගෙන ආවොත් හොදයි මට කම්මැලියි කියල titi වගේ

     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එහෙමනම් ඉතින් දැන් ඔය Brand Names වගේ ඒවත් එකම වචනෙනෙ :P

    බ්‍රෑන්ඩ් නේමේ එකට වචන 10 , 15 දානවද, :lol::lol: වචන කීපයක්නේ ගන්නෙ,
    එකක් දෙකක් තුනක් වගේ,

    මම මිනිහෝ කියලා තනි වචනයක් විතරද දැම්මේ