එක සැරයක් මමත් ගෙනිච්ච ගෙදරට බෑග් දෙකක්ම බියගම හිටිය කාලේ.
බෝඩ් වෙලා හිටිය ගෙවල් ලග ගස් තිබුන. වදුරෝ කාල යනවනේ කියල අපිටත් කඩාගන්ඩ කිවුව. ගහම සුද්ද කෙරුව ඉතින්.
රඹුටන් නං මං තාම ආසයි කන්න..
තොග ගෙනත් තියං කන්නේ
එක සැරයක් මමත් ගෙනිච්ච ගෙදරට බෑග් දෙකක්ම බියගම හිටිය කාලේ.
බෝඩ් වෙලා හිටිය ගෙවල් ලග ගස් තිබුන. වදුරෝ කාල යනවනේ කියල අපිටත් කඩාගන්ඩ කිවුව. ගහම සුද්ද කෙරුව ඉතින්.
Mokakda ithin awula...man post kiyawana wege wadi...ithin mata pages gana allanna lesi..oya kipa thanakama kiuwane mage wade pm dana eka kiyala...ithin man ehema kara karath.meke innawa...mata hoda sinhala software kallak ahu unath echcharama thama....

15000
හූ....හූ...15000 මම ගැහුවෙ.....
![]()
හූ හූ


මාම සුපමාකට් යනවෝ
බඩු ගෙනත් විකුණන්න යන්න එපා, ඇඩ් දාල ඔර්ඩර්ස් ආවම ගෙනත් විකුණපං..
හරියට කරන්න පුළුවන් නං එලකිරි වැඩේ..
මේක කොහොමද බන් උනේ?![]()
කෝ හිටපු සෙට් එක......
සරලවම කියල දෙන්නංකෝ..
උඹ ගාව රු 1000ක් තියෙනව..
උඹ පිටකොටු ගිහිල්ලා බලනවා 1000 සහ ඊට බඩු මොනවද ගන්න තියෙන්නේ කියල..
එතකොට 1000ට අඩු අයිටම්ස් 100ක් උඹට හම්බෙනවා..
හොරමන්, පිහි, බේසම්,පොඩි සෙට් අනංමනං නානාප්‍රකාර දේවල්..
ඒ අතරින් උඹ සිලෙක්ට් කරනවා පිහියක් අරගන්න...
දැන් උඹ පිහියක අවශ්‍යතාවය තියෙන මිනිහෙක්ම හොයාගන්න ඕනේ ඕක විකුණන්න..
දවසම ඇවිදලා උඹ ඕක 1100ට විකුණුවා කියපංකෝ..
වැඩේ අමාරුයි..
ඒ කියන්නේ උඹ අතේ තියෙන දේ ගන්න උඹ මිනිස්සු පොලඹවන්න ඕනේ..
එහෙම කරන්න එපා.. උඹ එක බඩුවක් වත් ගන්නේ නැතුව අර බලල ආපු බඩු 100ම ඇඩ් දාපං උඹ අතේ තියෙනවා වගේ.. දැන් සිලෙක්ක්ශන් එක වැඩී.. බඩු 100ක් තියෙනකොට උඹට එන ඕර්ඩර්ස් ගාන වැඩී..
දැන් බඩු තුනකට ඔර්‍ර්ඩර්ස් ආව කියපංකෝ..
මුලින්ම එක බඩුවක් ගෙනත් දීල 1100 ගනිං.. ඊලගට අනිත් බඩුව ටක්ගාල ගෙනත් විකුණපං,එ සල්ලි අරං පටගාල අනිත් එක ගෙනෙන්..
එකම 1000 යට කරලා එතකොට උඹ 300ක් හොයලා..
අන්න එහෙමයි බිස්නස් කරන්න ඕනේ..
බෑග් කරේ එල්ලන් බඩු පුරවන් බූරුවෝ වගේ කුදු වෙලා පාරෙ ඇවිද්දට වැඩක් නෑ..

