~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
එක සැරයක් මමත් ගෙනිච්ච ගෙදරට බෑග් දෙකක්ම බියගම හිටිය කාලේ.
බෝඩ් වෙලා හිටිය ගෙවල් ලග ගස් තිබුන. වදුරෝ කාල යනවනේ කියල අපිටත් කඩාගන්ඩ කිවුව. ගහම සුද්ද කෙරුව ඉතින්.

රඹුටන් නං මං තාම ආසයි කන්න..
තොග ගෙනත් තියං කන්නේ
 

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Mokakda ithin awula...man post kiyawana wege wadi...ithin mata pages gana allanna lesi..oya kipa thanakama kiuwane mage wade pm dana eka kiyala...ithin man ehema kara karath.meke innawa...mata hoda sinhala software kallak ahu unath echcharama thama....

    හා හා , එක එක්කේනාගේ වේගෙනේ ඒක , මට වෙලා යනවා තමා , :)
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,935
    4,609
    113
    බඩු ගෙනත් විකුණන්න යන්න එපා, ඇඩ් දාල ඔර්ඩර්ස් ආවම ගෙනත් විකුණපං..
    හරියට කරන්න පුළුවන් නං එලකිරි වැඩේ..

    ikman eke uttala den ona thram add daanna denneth neha ban.aneka eka eka gena ekath poddak awl.mama part time karana nisa deri sere yanna giyama vidamath wadiy.aneka gedara enakota re 9.30 wage wenawa office off wela giyath
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,935
    4,609
    113
    මේක කොහොමද බන් උනේ?:confused::confused::confused:

    badu dawasi dawasa ganan yanawa ban,ada gana neme heta,apita vikunanakota ehema seri sere wadi karanna amariy,aneka minissu jiwath wenne hari amaruwen ban onama dewal vithray salli diila ganne.itin bussnes kela una okkoma
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,935
    4,609
    113
    සරලවම කියල දෙන්නංකෝ..
    උඹ ගාව රු 1000ක් තියෙනව..
    උඹ පිටකොටු ගිහිල්ලා බලනවා 1000 සහ ඊට බඩු මොනවද ගන්න තියෙන්නේ කියල..
    එතකොට 1000ට අඩු අයිටම්ස් 100ක් උඹට හම්බෙනවා..
    හොරමන්, පිහි, බේසම්,පොඩි සෙට් අනංමනං නානාප්‍රකාර දේවල්..
    ඒ අතරින් උඹ සිලෙක්ට් කරනවා පිහියක් අරගන්න...
    දැන් උඹ පිහියක අවශ්‍යතාවය තියෙන මිනිහෙක්ම හොයාගන්න ඕනේ ඕක විකුණන්න..
    දවසම ඇවිදලා උඹ ඕක 1100ට විකුණුවා කියපංකෝ..
    වැඩේ අමාරුයි..
    ඒ කියන්නේ උඹ අතේ තියෙන දේ ගන්න උඹ මිනිස්සු පොලඹවන්න ඕනේ..

    එහෙම කරන්න එපා.. උඹ එක බඩුවක් වත් ගන්නේ නැතුව අර බලල ආපු බඩු 100ම ඇඩ් දාපං උඹ අතේ තියෙනවා වගේ.. දැන් සිලෙක්ක්ශන් එක වැඩී.. බඩු 100ක් තියෙනකොට උඹට එන ඕර්ඩර්ස් ගාන වැඩී..
    දැන් බඩු තුනකට ඔර්‍ර්ඩර්ස් ආව කියපංකෝ..
    මුලින්ම එක බඩුවක් ගෙනත් දීල 1100 ගනිං.. ඊලගට අනිත් බඩුව ටක්ගාල ගෙනත් විකුණපං,එ සල්ලි අරං පටගාල අනිත් එක ගෙනෙන්..
    එකම 1000 යට කරලා එතකොට උඹ 300ක් හොයලා..
    අන්න එහෙමයි බිස්නස් කරන්න ඕනේ..
    බෑග් කරේ එල්ලන් බඩු පුරවන් බූරුවෝ වගේ කුදු වෙලා පාරෙ ඇවිද්දට වැඩක් නෑ..

    :):)