~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Bachi Nirosh

Well-known member
  • Jan 20, 2017
    564
    289
    63

    ටෙක්නොලොජිකල් අවුල් විසදන්න දෙයියන්න ඇක්සස් නෑ මංල්ලි, ග්‍රීන් ටෙල් වහුකුණ විසික්ක කරාද

    ඔච්චරයි සන්තකේට තියෙන්නෙ නෙට් යන්න. පෝන් කෑල්ලක් වත් අරගන්න ඕන හරියන්නෑ. :(:(. හෙට ක්ලාස් ඇරිල එහෙම්මම ඩයලොගිය පැත්තට ඇදෙනවා. පිස්සු වගේ බන් මේ දවස්වල.
     
    prime123

    Member
    May 15, 2017
    3
    0
    0
    කට්ටිය Arimac එකේ අලුතින් ආව Mobile Game එක ගැහුවද ?

    Chakra - New Mobile Game from Arimac

    නැවුම් ආරම්භක මනසක් ලබාගන්න, මනෝවිද්‍යාත්මක පර්යේශණ වල ප්‍රතිඵල මුදුන් මල් කඩක් කර ගනිමින්, යෝගා අභ්‍යාස වලින් ලබාගන්නා ආරම්භක මනසකට නොදෙවෙනි සැහැල්ලු සිතක් අත් පත් කර ගැනීමට, 100% ක්ම ශ්‍රී ලාංකික වූ "චක්‍ර", ඇරිමැක් හී නවතම මොබයිල් ක්‍රීඩාව ඔබත් ඩවුන්ලෝඩ් කරගන්න

    Android (ඇන්ඩ්‍රොයිඩ්) : https://goo.gl/w7mu7X
    iOS (ඇපල්) : https://goo.gl/rDhyim

    Video - https://www.facebook.com/TeamArimac/...2173154150817/
     
    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    කිනම් අපලයක්ද, අපලෙන් මොකෝ වෙන්නෙ, :nerd:

    අපලෙන් භාණ්ඩ අතුරුදන් වීම් තාක්ෂණික භාණ්ඩ විකෘති වීම් අක්‍රිය වීම් සිදුවෙනවා. තවද භයානක සිහින පෙනෙනවා. :(
     
    ඔච්චරයි සන්තකේට තියෙන්නෙ නෙට් යන්න. පෝන් කෑල්ලක් වත් අරගන්න ඕන හරියන්නෑ. :(:(. හෙට ක්ලාස් ඇරිල එහෙම්මම ඩයලොගිය පැත්තට ඇදෙනවා. පිස්සු වගේ බන් මේ දවස්වල.

    උබට හම්බෙයි ඕකෙන් ඊට වඩා හොද වහුකුණක්, මං තාම ඩයලොගියට ණයයි
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කට්ටිය Arimac එකේ අලුතින් ආව Mobile Game එක ගැහුවද ?

    Chakra - New Mobile Game from Arimac

    නැවුම් ආරම්භක මනසක් ලබාගන්න, මනෝවිද්‍යාත්මක පර්යේශණ වල ප්‍රතිඵල මුදුන් මල් කඩක් කර ගනිමින්, යෝගා අභ්‍යාස වලින් ලබාගන්නා ආරම්භක මනසකට නොදෙවෙනි සැහැල්ලු සිතක් අත් පත් කර ගැනීමට, 100% ක්ම ශ්‍රී ලාංකික වූ "චක්‍ර", ඇරිමැක් හී නවතම මොබයිල් ක්‍රීඩාව ඔබත් ඩවුන්ලෝඩ් කරගන්න

    Android (ඇන්ඩ්‍රොයිඩ්) : https://goo.gl/w7mu7X
    iOS (ඇපල්) : https://goo.gl/rDhyim

    Video - https://www.facebook.com/TeamArimac/...2173154150817/
    මොකවත් නොකියා ඉන්න එක හොදයි
     
    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    උබට හම්බෙයි ඕකෙන් ඊට වඩා හොද වහුකුණක්, මං තාම ඩයලොගියට ණයයි

    ආයි නං ඩොන්ගල් ගන්න බෑ බන් අතේ පිච්චියක් නෑ. මේ දවස්වල ගැටගහගන්නෙත් පුදුම අමාරුවෙන්. ජීවන වියදම් දෙන්නෑ වැඩිහිටි පාර්ශවය. නන්නත්තාර වෙලා :(:(
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    කට්ටිය Arimac එකේ අලුතින් ආව Mobile Game එක ගැහුවද ?

    Chakra - New Mobile Game from Arimac

    නැවුම් ආරම්භක මනසක් ලබාගන්න, මනෝවිද්‍යාත්මක පර්යේශණ වල ප්‍රතිඵල මුදුන් මල් කඩක් කර ගනිමින්, යෝගා අභ්‍යාස වලින් ලබාගන්නා ආරම්භක මනසකට නොදෙවෙනි සැහැල්ලු සිතක් අත් පත් කර ගැනීමට, 100% ක්ම ශ්‍රී ලාංකික වූ "චක්‍ර", ඇරිමැක් හී නවතම මොබයිල් ක්‍රීඩාව ඔබත් ඩවුන්ලෝඩ් කරගන්න

    Android (ඇන්ඩ්‍රොයිඩ්) : https://goo.gl/w7mu7X
    iOS (ඇපල්) : https://goo.gl/rDhyim

    Video - https://www.facebook.com/TeamArimac/...2173154150817/
    ඇඩ් තියනවනම් විතරයි ගහන්නේ