~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    එහෙනම් හම්බුවෙලා ම අහල බලන්න

    පුලුවන්නම් කියන්ඩ මිනිස්සු කෑමට ගන්නේ නැති දෙයක් කෙල්ලෙක් කන සින්දුව මොකක්ද?
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහෙ නීතියෙන් අවසරයි

    නීතියෙන් අවසර තිබුණට මම ඒ ජාතියෙ නෙමෙයි නිසා මට වැඩක් නෑ :P

    ඔයා යනවනම් හරි ප්‍රාන්තෙට යන්න. මොක ද හැම ප්‍රාන්තෙම නීතියෙන් අවසර නැ :lol::lol:
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    පාස්.. වෙන සිංදුවක් කියපං

    පලංචියේ ලී ඉරුවේ අපි එකට
    මල් පැන් පොදක් රහ බැලුවේ අපි ‍එකට
    එක වාඩියේ කල් ඇරියෙත් හිත හොදට
    ඇයි මස්සිනේ පෙම් කලේ අපි එක මලට

    :baffled::baffled:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පුලුවන්නම් කියන්ඩ මිනිස්සු කෑමට ගන්නේ නැති දෙයක් කෙල්ලෙක් කන සින්දුව මොකක්ද?

    ගායකය හෝ ගායිකාව කියන්න බලන්න.
     
    පලංචියේ ලී ඉරුවේ අපි එකට
    මල් පැන් පොදක් රහ බැලුවේ අපි ‍එකට
    එක වාඩියේ කල් ඇරියෙත් හිත හොදට
    ඇයි මස්සිනේ පෙම් කලේ අපි එක මලට

    :baffled::baffled:
    මගේ මලට පෙම් කරොත් නම් උබව හොයන් දික්වැල්ලට එනවා.. උඹේ මල් පැනි ටික ගන්න:P
     
    නීතියෙන් අවසර තිබුණට මම ඒ ජාතියෙ නෙමෙයි නිසා මට වැඩක් නෑ :P

    ඔයා යනවනම් හරි ප්‍රාන්තෙට යන්න. මොක ද හැම ප්‍රාන්තෙම නීතියෙන් අවසර නැ :lol::lol:

    බදින්නනෙ අවසර නැත්තේ :frown: