එහෙනම් හම්බුවෙලා ම අහල බලන්න
එහෙනම් අර එමිල කිරි වගයක් බොන්ඩ තණකොළ කැපුවා
උබත් ගිහින් පෝලිමේ හිටපන්



සුලන් කුරුල්ලෝ
හෙමින් ඉගිල්ලී....
නෙමිසිස් උන් මරු චකිතය කියන්නේ
එහෙ නීතියෙන් අවසරයි



පාස්.. වෙන සිංදුවක් කියපං


අන්න එක හොදයි.
තව නියම රොක් ටයිප් එකක් තිබුන මතක නෑ
පුලුවන්නම් කියන්ඩ මිනිස්සු කෑමට ගන්නේ නැති දෙයක් කෙල්ලෙක් කන සින්දුව මොකක්ද?
මගේ මලට පෙම් කරොත් නම් උබව හොයන් දික්වැල්ලට එනවා.. උඹේ මල් පැනි ටික ගන්න
පලංචියේ ලී ඉරුවේ අපි එකට
මල් පැන් පොදක් රහ බැලුවේ අපි එකට
එක වාඩියේ කල් ඇරියෙත් හිත හොදට
ඇයි මස්සිනේ පෙම් කලේ අපි එක මලට
![]()

නීතියෙන් අවසර තිබුණට මම ඒ ජාතියෙ නෙමෙයි නිසා මට වැඩක් නෑ
ඔයා යනවනම් හරි ප්රාන්තෙට යන්න. මොක ද හැම ප්රාන්තෙම නීතියෙන් අවසර නැ![]()
ගායකය හෝ ගායිකාව කියන්න බලන්න.
මගේ මලට පෙම් කරොත් නම් උබව හොයන් දික්වැල්ලට එනවා.. උඹේ මල් පැනි ටික ගන්න![]()
පුලුවන්නම් කියන්ඩ මිනිස්සු කෑමට ගන්නේ නැති දෙයක් කෙල්ලෙක් කන සින්දුව මොකක්ද?
එහෙනම් චූකරනකොට මතක් කර ගංමතක නෑ බන්. දැන් ගොඩක් කල් අහපු එකක්