හොංකොං පැරැද්දුවා කියන්නේ සිංගප්පූරුව ගේමක් නෑ කොහොමත්..හැබැයි මේක දින්න කියල ක්‍රිකට් ඒසියන් කප් ඵක ගනියි කියල හීන මවන් ඉඳල වැඩක් නෑ..අද අපි පක්කොන්ට පරදිනවා..ෆයිනල් අැවිත් ලංකාව පැරදුන ක්‍රිකට් තරඟ වැඩියි..අපේ ක්‍රිකට් ටීම් ඵක බයයි ෆයිනල් මැච් වලට..ඒක නිසාම පරදිනවා..
ඔය 9/11 twin tower එකට ගහපු එක සමරනව ඇති ඕකුන්Puke indan pissu muntanan![]()
අපිට ඊට කලින් වෙන මැච් නෑ නේ ?
ප්‍රැක්ටිස් මැච් තියනව . ඒවා තියෙන්නෙත් පොඩි පොඩි උන් එක්ක. ඒවා ගහන එක අපරාදේ .
පක්කොන්ට eng එක්ක මැච් 7ක් තියනව.
Ind උන්ට Aus , SA එක්ක මැච් 3 ගානේ තියනව.
issarahata Match hambei .. Competitive nisaprediction ekak withara
මොනාද ගහපු ගේම්?
thamath kianna thiyenne ekamai.ආයුබෝවන්.. සුබ උදෑසනක් ඔබ සැමට..
මේ පරණ comment ගොඩ දැමීමේ සේවයයි..
දැන් එරෝසන් පොන්නයෙක්ද එතකොට?
![]()
කාවද දාන්න හොඳ එහෙනම්prediction ekak withara
thamath kianna thiyenne ekamai.
?gotatath ohoma thamai rawatune.කාවද දාන්න හොඳ එහෙනම්?
දැන් දසුන් ඇවිත් ගෝටා වගේ team එක කෑවද බන් ඉතින්? දසුන් එපා නම් හොඳ එකෙක් කියපන්කො දාන්න..gotatath ohoma thamai rawatune.
mage adahasa kiwwa eka sadaraneekaranaya karannai umbawa enlighten karannai ba.දැන් දසුන් ඇවිත් ගෝටා වගේ team එක කෑවද බන් ඉතින්? දසුන් එපා නම් හොඳ එකෙක් කියපන්කො දාන්න..
ඉතින් උඹේ අදහස් ගැලපෙන්නේ නෑ නෙ බන්.. ගෝටා ට වගේ දසුන්ට රැවටුනලු..අපි රැවටුනා කියලා කියන්නේ මොකෙක්හරි ඌ කියපු දේ නොකරන එකට.. ගෝටා එහෙම එකෙක්.. දසුන් එහෙම එකෙක් කියලද කියන්නෙ? සමහර විට උඹට සිංහල වචනේ පැටලුනා ද දන්නෑ..mage adahasa kiwwa eka sadaraneekaranaya karannai umbawa enlighten karannai ba.
උබ දන්න, අපි නොදන්න දෙයක් තියෙනවා නම් වටේ නොයා කියපන්කෝ බන්.mage adahasa kiwwa eka sadaraneekaranaya karannai umbawa enlighten karannai ba.