2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    අපේ කැපාටම හරියන කෝචා :love: කොල්ලෝ ටිකත් උන්ගේ උපරිම කරා :love:
     
    • Love
    Reactions: kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,278
    1
    59,297
    113
    Kaduwela
    wtYmNcH.png
    4EV92US.png

    OMbcvUF.png

    QeKfEFd.png

    NtWEwSO.png

    QAUiZa7.png

    b2Utcct.png

    EdaP7Vv.png

    cMvNkDq.png

    image.png
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113

    හොංකොං පැරැද්දුවා කියන්නේ සිංගප්පූරුව ගේමක් නෑ කොහොමත්..හැබැයි මේක දින්න කියල ක්‍රිකට් ඒසියන් කප් ඵක ගනියි කියල හීන මවන් ඉඳල වැඩක් නෑ..අද අපි පක්කොන්ට පරදිනවා..ෆයිනල් අැවිත් ලංකාව පැරදුන ක්‍රිකට් තරඟ වැඩියි..අපේ ක්‍රිකට් ටීම් ඵක බයයි ෆයිනල් මැච් වලට..ඒක නිසාම පරදිනවා..
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    අපිට ඊට කලින් වෙන මැච් නෑ නේ ?
    ප්‍රැක්ටිස් මැච් තියනව . ඒවා තියෙන්නෙත් පොඩි පොඩි උන් එක්ක. ඒවා ගහන එක අපරාදේ .

    පක්කොන්ට eng එක්ක මැච් 7ක් තියනව.
    Ind උන්ට Aus , SA එක්ක මැච් 3 ගානේ තියනව.

    Ape unta Purudu wena nisa eka athakata hodai.. Anik paththen Experience nathi wenawa.. 50/50
    :( issarahata Match hambei .. Competitive nisa
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    gotatath ohoma thamai rawatune.
    දැන් දසුන් ඇවිත් ගෝටා වගේ team එක කෑවද බන් ඉතින්? දසුන් එපා නම් හොඳ එකෙක් කියපන්කො දාන්න..
     
    • Love
    Reactions: Boole

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    දැන් දසුන් ඇවිත් ගෝටා වගේ team එක කෑවද බන් ඉතින්? දසුන් එපා නම් හොඳ එකෙක් කියපන්කො දාන්න..
    mage adahasa kiwwa eka sadaraneekaranaya karannai umbawa enlighten karannai ba.
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    mage adahasa kiwwa eka sadaraneekaranaya karannai umbawa enlighten karannai ba.
    ඉතින් උඹේ අදහස් ගැලපෙන්නේ නෑ නෙ බන්.. ගෝටා ට වගේ දසුන්ට රැවටුනලු..අපි රැවටුනා කියලා කියන්නේ මොකෙක්හරි ඌ කියපු දේ නොකරන එකට.. ගෝටා එහෙම එකෙක්.. දසුන් එහෙම එකෙක් කියලද කියන්නෙ? සමහර විට උඹට සිංහල වචනේ පැටලුනා ද දන්නෑ..

    අපරාදෙ ඕක උඹට මුලින්ම දාන්න තිබ්බේ.. එහෙනම් උඹව මුලින් කෝට් කරන්නේවත් නෑ මන්..
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,795
    40,464
    113
    mage adahasa kiwwa eka sadaraneekaranaya karannai umbawa enlighten karannai ba.
    උබ දන්න, අපි නොදන්න දෙයක් තියෙනවා නම් වටේ නොයා කියපන්කෝ බන්.