Ow ban keeyak miss unada .Indian Un wage maturanawAda danne naKumarayata karima awasanawak bn thiyenne
ඒකේ පොඩි ආතල් එකක් නැත්තෙමත් නෑ බන්..මේව කියන්න වෙලාවද මන්දා ඒත් අර දුන්නෙන් විදින එක ක්රින්ජ්
ඌගේ කෑමතිම tv සිරියස් එක arrow ලුමේව කියන්න වෙලාවද මන්දා ඒත් අර දුන්නෙන් විදින එක ක්රින්ජ්
ඒ දුන්නක් නෙවෙයි බන්. පිටේ ගල් බෑග්ගයක් තියෙන්නේ. කැටපෝලයක් අතේ තියෙන්නේ .මේව කියන්න වෙලාවද මන්දා ඒත් අර දුන්නෙන් විදින එක ක්රින්ජ්

Wicket gannwanam one huttakඒකේ පොඩි ආතල් එකක් නැත්තෙමත් නෑ බන්..
මහන්සි බං ඕවර් දෙක දැම්මම. ගැම්ම අඩු වෙනවා.දැන් මුන් කුමාරයාගේ ඉතුරු දෙක තියන් ඉන්නේ අන්තිමටම දාන්නද ?![]()
හොදට දාන වෙලාවේ දාලම දාන්න ඕනේ චමිකයව අන්තිමටම තියාගෙන
ඌට කුලප්පුවChamika nam harakek edath review ekak kaawa
Bounce වැඩී නේ මන් දැක්කා දනා ඌට කියනවා ගන්න එපා කියලාChamika nam harakek edath review ekak kaawa
චාමිකයා මේ ටූනමන්ට් එකේම අවුල් මචංදැන් මුන් කුමාරයාගේ ඉතුරු දෙක තියන් ඉන්නේ අන්තිමටම දාන්නද ?
හොදට දාන වෙලාවේ දාලම දාන්න ඕනේ චමිකයව අන්තිමටම තියාගෙන
Baka pandithayek okaBounce වැඩී නේ මන් දැක්කා දනා ඌට කියනවා ගන්න එපා කියලා