Today is the last dayසුපුරුදු පරිදි අපේ squad එක විතරයි අඩු.. අන්තිමටම දෙන්නේ හැමදාම![]()
ටිපිකල් සිංහලයා
Today is the last dayසුපුරුදු පරිදි අපේ squad එක විතරයි අඩු.. අන්තිමටම දෙන්නේ හැමදාම![]()
ටිපිකල් සිංහලයා
squad එක approve වෙලා තියෙන්නේ බන්. මුන් කියන්නේ නෑ .Today is the last day
Anith team wala daapu un balala mehe team eka hadanna wenna athisquad එක approve වෙලා තියෙන්නේ බන්. මුන් කියන්නේ නෑ .
අද press එකක් තිබ්බ. එකෙ video වලත් ටීම් එක ගැන කියන්නේ නෑ . චමීර ඉන්නව . දැන් හොදයි වගේ ඌට
dala thiyenne banකෝ බන් ස්කෝඩ් එක?

chameera and binura dala nedala thiyenne ban
![]()
------ Post added on Sep 15, 2022 at 10:38 PM
math dekka eka denme
------ Post added on Sep 15, 2022 at 10:39 PM
chameera and binura dala ne
but not sure ban this is final squad or not , fb eke dekala share kaleඌ යි බිනුරයි injured හිටියේ.Kumara nathi eka aul. Miniha final overs fail unata mid and early overs Wala hodata ball kala
මේක කියල උබට ෂුවර් ද ?dala thiyennebut not sure ban this is final squad or not , fb eke dekala share kale
ඌ යි බිනුරයි injured හිටියේ.
ෆිට් කරගන්න ඕනේ කියලා ප්රමෝද් කිව්වේ සති දෙකකට කලින්.. තාම injured ඇති එහෙනම්
මේක කියල උබට ෂුවර් ද ?
------ Post added on Sep 16, 2022 at 1:05 AM
මේකේ chandimal ඉන්නවනේ.. දික්ක කියලා ප්රමෝද් කිව්වේ මේ සිරිස් එක යද්දී.තාම squad එක එලියට දුන්නෙ නැහැ ඩිලා..
මම දැන් බැලුවා අමින්ගෙ බුකි පිටුවට ගිහින්..මේකේ chandimal ඉන්නවනේ.. දික්ක කියලා ප්රමෝද් කිව්වේ මේ සිරිස් එක යද්දී.
දැන් ඕකටත් බනී ලකුණු දාගන්න එනව කියල.
කට්ටියට මතක නෑ Silverwood ව සිලෙක්ට් කරේ මහේල හිටපු සෙට් එකක් කියලා. ඌ කොහොමත් ෆුල් ටයිම් නැතුව මේ වගේ tournament වලට SL , SLu19 උන් එක්ක හිටියා පහුගිය කාලේ. අපි දන්නේ නැති උනාට අනිත් වෙලාවෙත් ඉන්න ඇති.
Windies pick යනික් කැරියා
Windies pick යනික් කැරියා
ඔව් නැවතත් කැරියා දිව එනවා.Ape sinhala commentary karana un mu wicket ekak dammama mona kiyayida danne na.
ඔව අපට පෙනී යනවා කැරියාගෙ බෝලය මැද පොල්ල ගලවා දමනවා.
ඌ කමම්ලි බන්. ඌ ට වඩා අලුත් උන් දාන එක නම් හොදයි.Mathews nadda bnuu thama Lankawe oya thiyana 2 down failure ekata hondama batsman.