2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

dilann

Well-known member
  • Jul 6, 2018
    66,919
    165,790
    113
    එකමත් එක රටක
    Today is the last day
    squad එක approve වෙලා තියෙන්නේ බන්. මුන් කියන්නේ නෑ .
    අද press එකක් තිබ්බ. එකෙ video වලත් ටීම් එක ගැන කියන්නේ නෑ . චමීර ඉන්නව . දැන් හොදයි වගේ ඌට
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,840
    17,004
    113
    Kottawa
    squad එක approve වෙලා තියෙන්නේ බන්. මුන් කියන්නේ නෑ .
    අද press එකක් තිබ්බ. එකෙ video වලත් ටීම් එක ගැන කියන්නේ නෑ . චමීර ඉන්නව . දැන් හොදයි වගේ ඌට
    Anith team wala daapu un balala mehe team eka hadanna wenna athi 😂
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,919
    165,790
    113
    එකමත් එක රටක
    පක්කොන්ට කෙලවෙයිද දන්නේ නෑ.. එක්කො කෙලවෙනව නැත්නම් උන් සුපිරි ෆෝම් එකකට එනව..

    WC එකට කලින් උන්ට මැච් 12ක් තියනව.. :baffled:

    warm-up මැච් දෙකත් ගැහුවොත් 14යි.
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡
    කෝ බන් ස්කෝඩ් එක?
    dala thiyenne ban

    307134283_403606778514712_3240714779017906352_n.jpg

    ------ Post added on Sep 15, 2022 at 10:38 PM

    math dekka eka denme :P
    ------ Post added on Sep 15, 2022 at 10:39 PM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,919
    165,790
    113
    එකමත් එක රටක
    Kumara nathi eka aul. Miniha final overs fail unata mid and early overs Wala hodata ball kala
    ඌ යි බිනුරයි injured හිටියේ.
    ෆිට් කරගන්න ඕනේ කියලා ප්‍රමෝද් කිව්වේ සති දෙකකට කලින්.. තාම injured ඇති එහෙනම්

    dala thiyenne :yes: but not sure ban this is final squad or not , fb eke dekala share kale
    මේක කියල උබට ෂුවර් ද ? :unsure:
    චන්දිමාල් නෑ කියලා ප්‍රමෝද් කිව්වා .. දික්වැල්ලයා තමයි standby keeper වෙන්නේ
     
    Last edited:

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,542
    124,712
    113
    දෙහිවල
    ඌ යි බිනුරයි injured හිටියේ.
    ෆිට් කරගන්න ඕනේ කියලා ප්‍රමෝද් කිව්වේ සති දෙකකට කලින්.. තාම injured ඇති එහෙනම්


    මේක කියල උබට ෂුවර් ද ? :unsure:
    ------ Post added on Sep 16, 2022 at 1:05 AM

    තාම squad එක එලියට දුන්නෙ නැහැ ඩිලා..
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,542
    124,712
    113
    දෙහිවල
    මේකේ chandimal ඉන්නවනේ.. දික්ක කියලා ප්‍රමෝද් කිව්වේ මේ සිරිස් එක යද්දී.
    මම දැන් බැලුවා අමින්ගෙ බුකි පිටුවට ගිහින්..
    තාම දාලා නැහැ මචන්.. පොර දෙනවා ඔක්කොටම කලින්.. හෙට දායි..
     

    Tony Soprano

    Active member
  • Aug 27, 2022
    73
    111
    33
    දැන් ඕකටත් බනී ලකුණු දාගන්න එනව කියල. :rofl:
    කට්ටියට මතක නෑ Silverwood ව සිලෙක්ට් කරේ මහේල හිටපු සෙට් එකක් කියලා. ඌ කොහොමත් ෆුල් ටයිම් නැතුව මේ වගේ tournament වලට SL , SLu19 උන් එක්ක හිටියා පහුගිය කාලේ. අපි දන්නේ නැති උනාට අනිත් වෙලාවෙත් ඉන්න ඇති.
     
    • Like
    Reactions: dilann

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,847
    9,539
    113
    Arkham City
    Mathews nadda bn🥺uu thama Lankawe oya thiyana 2 down failure ekata hondama batsman.

    Api ara Ausi wala gahapu 5 match t20 series eketh ape 1 down, 2 down fail. Asia Cup eketh fail

    mathewsta dunnam gemak gahai

    anika Ausi, South Africa, English conditions kiyanne Mathewsge gedara wage thama
     
    Last edited:
    • Like
    Reactions: War Fighter

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    Windies pick යනික් කැරියා


    හරි හරි ඉතින් ඌ කැරියෙක් වෙන්න ඇති.

    Ape sinhala commentary karana un mu wicket ekak dammama mona kiyayida danne na.

    ඔව අපට පෙනී යනවා කැරියාගෙ බෝලය මැද පොල්ල ගලවා දමනවා.
    ඔව් නැවතත් කැරියා දිව එනවා.
    ------ Post added on Sep 16, 2022 at 7:21 AM
     
    • Haha
    Reactions: Any.key and batwise