2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,542
    124,712
    113
    දෙහිවල
    මම නම් ඉන්දියා උන්ගේ post match කතා ටිකක් බලනවා. උන්ගේ මූනු බේරී වෙලා මණ්ඩලේ කචල් වෙලා තියන ඒවා බලන්න ආසයි :lol:
    සිරා.. අනිත් උන් වගේ නෙමෙ..
    එකලග දෙකක් කාපු ගමන් හෙන පැනික් සෙට් එක.. උබ කියුවා වගේ මේ තුනම කෑවොත් උන්, එකොලහ ගලපගන්න බැරුව අන්දොස් වෙනවා..

    Star Sport එකේ මේ දවස්වල යන්නෙම පරන දිනපුවා විතරයි 🥲
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,919
    165,790
    113
    එකමත් එක රටක
    සිරා.. අනිත් උන් වගේ නෙමෙ..
    එකලග දෙකක් කාපු ගමන් හෙන පැනික් සෙට් එක.. උබ කියුවා වගේ මේ තුනම කෑවොත් උන්, එකොලහ ගලපගන්න බැරුව අන්දොස් වෙනවා..

    Star Sport එකේ මේ දවස්වල යන්නෙම පරන දිනපුවා විතරයි 🥲
    උන් මැච් එකට කලින් T20 මැච් එකක් යන වෙලාවට වඩා අනලයිස් කරනවා.. :lol: පම්පෝරි ගහනවා.
    දැන් බනිනවා.. මේ ටිකේ මුන් ලංකාවේ උන් ගැන හොද කියවනවා සෑහෙන.
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,504
    15,874
    113
    111
    Gotham
    batman.com
    Twitter Comments වල,
    Paraduna එක හොඳයි ලු, දින්නා නං bhuvi permanent වෙනවා ලු team ඒකෙ.
    දැන් permanently අයින් කරලා දායි ලු, ඒක හින්දා good loss ලු. Lol
     
    • Like
    Reactions: Walter White

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,542
    124,712
    113
    දෙහිවල
    උන් මැච් එකට කලින් T20 මැච් එකක් යන වෙලාවට වඩා අනලයිස් කරනවා.. :lol: පම්පෝරි ගහනවා.
    දැන් බනිනවා.. මේ ටිකේ මුන් ලංකාවේ උන් ගැන හොද කියවනවා සෑහෙන.
    පක්කන්ට ගහපු හීන් නූලේ සතුටට...🥲
    උන්ගෙ dead overs එන්න එන්නම අවුල් දැන්..
     
    • Like
    Reactions: batwise

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,542
    124,712
    113
    දෙහිවල
    වල් සත්තු දෙන්නටම ගැහුවා..💚👍🥲
    සතුටින් නින්දට යමි (වොල්ටර් සුදු)

    Good Day GIF
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,242
    13,132
    113
    33
    ෆින්ලන්ඩ්
    ඒකත් ඉවරායි . මැච් 7ක් ගහන්නේ පිස්සුද බන්. 7ම කෑවොත් උන් විහින් වැටෙනවා WC එකට කලින්.
    කන්‍යාවි යෝ 07 ක් වගේ මොකක් හරි සීන් එකක් ඇති බං උන්ගේ. Match 07 ක් කාලා පේ වෙලා යන්න ඕනද දන්නේ නැහැ නේ? අපි නොදන්නවා ට එහෙම මොනවා හරි ඇති.
     
    • Haha
    Reactions: dilann and batwise