

මම නම් ඉන්දියා උන්ගේ post match කතා ටිකක් බලනවා. උන්ගේ මූනු බේරී වෙලා මණ්ඩලේ කචල් වෙලා තියන ඒවා බලන්න ආසයිදෙවෙනි එකට යමු..![]()

සිරා.. අනිත් උන් වගේ නෙමෙ..මම නම් ඉන්දියා උන්ගේ post match කතා ටිකක් බලනවා. උන්ගේ මූනු බේරී වෙලා මණ්ඩලේ කචල් වෙලා තියන ඒවා බලන්න ආසයි![]()
උන් මැච් එකට කලින් T20 මැච් එකක් යන වෙලාවට වඩා අනලයිස් කරනවා..සිරා.. අනිත් උන් වගේ නෙමෙ..
එකලග දෙකක් කාපු ගමන් හෙන පැනික් සෙට් එක.. උබ කියුවා වගේ මේ තුනම කෑවොත් උන්, එකොලහ ගලපගන්න බැරුව අන්දොස් වෙනවා..
Star Sport එකේ මේ දවස්වල යන්නෙම පරන දිනපුවා විතරයි![]()
පම්පෝරි ගහනවා. පක්කන්ට ගහපු හීන් නූලේ සතුටට...උන් මැච් එකට කලින් T20 මැච් එකක් යන වෙලාවට වඩා අනලයිස් කරනවා..පම්පෝරි ගහනවා.
දැන් බනිනවා.. මේ ටිකේ මුන් ලංකාවේ උන් ගැන හොද කියවනවා සෑහෙන.
කන්‍යාවි යෝ 07 ක් වගේ මොකක් හරි සීන් එකක් ඇති බං උන්ගේ. Match 07 ක් කාලා පේ වෙලා යන්න ඕනද දන්නේ නැහැ නේ? අපි නොදන්නවා ට එහෙම මොනවා හරි ඇති.ඒකත් ඉවරායි . මැච් 7ක් ගහන්නේ පිස්සුද බන්. 7ම කෑවොත් උන් විහින් වැටෙනවා WC එකට කලින්.