unge HD na neda?ලෝක කුසලානය කිසිදු බාදාවකින් තොරව විකාශනය කරන බව සහ තරග විකාශනය වන මොහොතේ විකාශනය බාදාවන අයුරින් ප්රවෘත්ති හෝ ටෙලිනාට්‍ය විකාශනය නොකරන බව සිරස ආයතනය වෙනුවෙන් සුසාර දිනාල් මහතා පවසයි.
තරග විකාශනය සෑම තරගයක්ම සිරස TV නාලිකාව ඔස්සේ පමණයි.
මොනවද ඔය දාන්නේ? මැච් එකක් තියේද දැන්89/4
12.3 ov.CRR: 7.12
මිතුර, මෙය වනාහි මෙම වසරේ පැවැත්වෙන විස්සයි, විස්සේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පුහුණු තරගයකි.මොනවද ඔය දාන්නේ? මැච් එකක් තියේද දැන්![]()
Fhd ,4k, hd දෙන්න ගිහින් බඩු ගෙන්න දෙන්න නැති කතාවක් තියෙනවා.unge HD na neda?![]()
Peotv eke oke newei yanne itn. HD balanna
Fhd ,4k, hd දෙන්න ගිහින් බඩු ගෙන්න දෙන්න නැති කතාවක් තියෙනවා.
danma epa, gdk weleta oka free dei. asia cup ekat dunnehmm... channel ekak activate kala nam hari neh..