2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,839
    17,002
    113
    Kottawa
    ලෝක කුසලානය කිසිදු බාදාවකින් තොරව විකාශනය කරන බව සහ තරග විකාශනය වන මොහොතේ විකාශනය බාදාවන අයුරින් ප්‍රවෘත්ති හෝ ටෙලිනාට්‍ය විකාශනය නොකරන බව සිරස ආයතනය වෙනුවෙන් සුසාර දිනාල් මහතා පවසයි.
    තරග විකාශනය සෑම තරගයක්ම සිරස TV නාලිකාව ඔස්සේ පමණයි.
    unge HD na neda? 🤔
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,536
    124,681
    113
    දෙහිවල
    මොනවද ඔය දාන්නේ? මැච් එකක් තියේද දැන්😲
    මිතුර, මෙය වනාහි මෙම වසරේ පැවැත්වෙන විස්සයි, විස්සේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පුහුණු තරගයකි.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,536
    124,681
    113
    දෙහිවල
    පළමු පුහුණු තරගය එසේ නිමාවිය (y)

    ygoGyli.png