50 dot balls..
ලකුණු ඇති බන් බලපන්කොඑහෙම වෙනවා නම් හොදයි.![]()
aus over 17n 18n gahanawa okaparadinne na machan
මොනාද ඔට්ටුaus over 17n 18n gahanawa oka
ඌ මුල කෑවට ඌ අන්තිමට ගහනවා බන්.අද කලින් ගියානේ..අනික ඌ විතරයි ශුවර් එකාMost from Pathum. As helpful as his strike was, he ate too many deliveries.
ඇත්ත ඇත්ත වෙන කවුරු ගහන්නදඌ මුල කෑවට ඌ අන්තිමට ගහනවා බන්.අද කලින් ගියානේ..අනික ඌ විතරයි ශුවර් එකා
ඒත් 157ට උගේ ලකුනු ටික තමයි base එකMost from Pathum. As helpful as his strike was, he ate too many deliveries.
uutath hariAda nam binura ge bole supiri
Wtf?
------ Post added on Oct 25, 2022 at 6:29 PM
HiAda nam binura ge bole supiri
Wtf?
------ Post added on Oct 25, 2022 at 6:29 PM
ඔව් මේක හරි චන්දි,mathews,තිසර,දිමුත්,තිරිමාන්න ලා T20 ගහලා චොර වෙලා තිබ්බ එක ගොඩ ගත්තේ මේ අලුත් කොල්ලො සෙට් එක තමාඅපි අච්චර ගැහුවා නම් හොදයි, මෙච්චර ගැහුවා නම් හොදයි කිව්වට දැනෙන ප්‍රෙෂර් එකයි, playing condition එක දන්නෙ ග්‍රවුන්ඩ් එකෙ ඉන්න අයනෙ. ෆාස්ට් ෆිච් එකක, ටොස් එක පැරදිලා, ඕස්ට්‍රේලියාවෙ බෝලින් ලයිනප් එකත් එක්ක 150 ට එහා ගහපු එකත් වටිනවා.![]()