kasippu un thamai math rep dunne.
katusso maha kunu jathiyak
thuk nodakin
Unge rep nadda koheda
kasippu un thamai math rep dunne.
katusso maha kunu jathiyak
thuk nodakin
අන්තිම වතාවට මේ අහන්නෙ.. මේ පාර රිප්ලයි කලේ නැත්නම් කරන්න දෙයක් නෑ. වෙන වැඩ නැතුව නෙමෙයි..






kasippu un thamai math rep dunne.
katusso maha kunu jathiyak
thuk nodakin
yaku motivation nathuwa post 100k gahanna puluwanda.දෙන්නම් මගේ පුතී මුලින් valid vote එකක් දාල වරෙන්කො දුවල දුවල ගිහින්![]()
ඊයේ පෙරේද ලිං පතුලට වෙලා තමයි හිටියේ කසිප්පු මඩමේ අය

ඇයි උබ ජිටි අයියද අන්ලිමිටඩ් රෙප් තියෙන්න.10ක් දුන්නාම අය පැය 24ක් යනකන් දෙන්න බැ කියලා දන් නැද්ද?A. සිරියා;21463856 said:හින්දෙන්න උඹ හිතුවද කුකුලෝ මේක ලිඳක් කියල


උයා කොහොමද දන්නේ බබා..
ඔයත් දුන්නනම් ඔයාටත් පෙරලගෙන දෙනවනේ රෙප්



ඔයාගේ කටනම් බෝනික්කිඊයේ පෙරේද ලිං පතුලට වෙලා තමයි හිටියේ කසිප්පු මඩමේ අය


lassana kello

උඹ 10ක් දීලා නැත්තම් මට එකක් දීපං යකුඇයි උබ ජිටි අයියද අන්ලිමිටඩ් රෙප් තියෙන්න.10ක් දුන්නාම අය පැය 24ක් යනකන් දෙන්න බැ කියලා දන් නැද්ද?![]()
A. සිරියා;21463888 said:මේ දුවට විතරයි තේරුණේ
හැමෝම ගහන්න මේ ළමයට අත්පුඩියාක්![]()
වලි බලි ඇර ගන්නේ නැතුව ගේම කරන් යමල්ලා..
ගේම ලස්සන ටීම් දෙකෙන්ම එක විදියට ගැම්මට අදිද්දි..
කසිප්පු ටීම් එකේ සෙට් එකම වගේ ගේම අදිනවා
කටුස්සා ටීම් එකේ Ashman,inspiron දෙන්න ගැම්මට කඹේ අදිනව.
එකෙන්ම අගය කරනවා. එදාට වඩා අද වැඩේ තාක්ෂණික පැත්තෙන් Developed උනත්
අන්තිමට ඉවර වෙන්නේ ඉන්න කීප දෙනෙක් හිත් නොහොඳ කොරන්.
( we have a history ..අවුරුදු3කට ද 4කටද කොහෙද කලින් අපිත් ඔහොම්මම ඇද්ද..)
![]()
ඉතින් උඹල කරන කියන වැඩ සාර්ථක කර ගන්න,
ලෙඩ රෝග අතුරු ආන්තරා වලින් පුලුවන්තරම් මිදෙන
ඔක්කොටම සුභ අළුත් අවුරුද්දක් වේවා..
![]()
එහෙනම් අපි ගියාවේ..
