~2K17 එලකිරි කබ ඇදිම ~ V

~2K17 එලකිරි කබ ඇදිම ~ &#347


  • Total voters
    1,141
  • Poll closed .
Status
Not open for further replies.

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    paradina nadu bara ganna epa bn. vote karapan dinana katussata image

    පරදින නඩු බාර අරන් දිනවන එක තමයි බන් උගේ ජොබ් එක.
    උඹ ගිහින් අවතාරේ මාරු කරන වරෙන්කො.
    ඒක දැක්කම සසර කලකිරෙනවා
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    5CFzMnj.gif


    i57f7CX.png


    7BqQ.gif


    mLyxICf.gif

     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    තාම නෑ... තව රෑ වෙලා..
    ජීවිතේ පලවෙනි පාරට පොලිසියත් තියං කැට ගැහුවා කියපන්කෝ...:rofl:
    කොටියා කන්න එපැයි දෙයියනේ:oo:
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0


    පරදින නඩු බාර අරන් දිනවන එක තමයි බන් උගේ ජොබ් එක.
    උඹ ගිහින් අවතාරේ මාරු කරන වරෙන්කො.
    ඒක දැක්කම සසර කලකිරෙනවා
    උබලට බැ.. කටුස්සා දිනනවා.. උබටල ඇපත් නැ ලනුත් නැ.. කොහු කෙන්දක් තමා..
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    Vote count karana eka anna yaka negala ubawa hoyanawaa:angry::angry:
    2015 එකෙද කොහෙද අපිට ටොටල් වොට්ස් කවුන්ට් කරන්නහ් ගියෙ විනාටි 3යි :rofl:
    පොයින්ට්ස් එක්ක කැල්කියුලෙට් වෙලා ආවේ ...
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    පව් අසරණයා
    :lol::lol::lol:
    අපිට රෙප් හම්බ උනා... උබලගේ උන් මගේ රෙප් කපනවා. කැපුවත් කමක් නැ. මම බොක්කෙන් කටුස්සට සප් එක දෙනවා. උබව හැදිගැවිලා, කසිප්පු රා වෙලා. රා තෙලිජ්ජ වෙලා පල.. කිතුටල වැටිච්ච මැ මල වගේ වෙය තොගේ මූන.
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    7ට වෝට් කරනවා..
    අම්මප..

    අනේ දැන්ම කසිප්පුට දන්නා අයියේ පස්සේ අමතක උනොත්...............ඔබගේ වටිනා චන්දය ..........:D:D:D:D:D
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    අපිට රෙප් හම්බ උනා... උබලගේ උන් මගේ රෙප් කපනවා. කැපුවත් කමක් නැ. මම බොක්කෙන් කටුස්සට සප් එක දෙනවා. උබව හැදිගැවිලා, කසිප්පු රා වෙලා. රා තෙලිජ්ජ වෙලා පල.. කිතුටල වැටිච්ච මැ මල වගේ වෙය තොගේ මූන. image

    අපේ උන් මොකටද උඹේ රේප් කපන්නේ.
    වෙන වැඩ නැද්ද අපිට
    :no::no:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    2015 එකෙද කොහෙද අපිට ටොටල් වොට්ස් කවුන්ට් කරන්නහ් ගියෙ විනාටි 3යි :rofl:
    පොයින්ට්ස් එක්ක කැල්කියුලෙට් වෙලා ආවේ ...

    එකට පණිවිඩේ කියන්න කලින් ofline ගියා
    දැන් මැනුවල් තමා :baffled::baffled:
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    අනේ දැන්ම කසිප්පුට දන්නා අයියේ පස්සේ අමතක උනොත්...............ඔබගේ වටිනා චන්දය ..........
    9405582.png
    9405582.png
    9405582.png
    9405582.png
    9405582.png
    image

    එකෙන්ම වෝට් එක දුන්නොත් හැමදාම දිනන කැට පොලක් සෙට් කරලා දෙනවා.
    :yes::yes::yes:
     
    Status
    Not open for further replies.