~2K17 එලකිරි කබ ඇදිම ~ V

~2K17 එලකිරි කබ ඇදිම ~ &#347


  • Total voters
    1,141
  • Poll closed .
Status
Not open for further replies.

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,018
    10,584
    113
    qb3t9FO.gif
     

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    උබ දිලා ඉවරනේ කටුස්සන්ට
    දැන් බෙල්ලේ වැල දා ගන්ඩද තීරණේ ගන්ඩ යන්නේ

    ඔව් බන්. කියන්නත් ලැජ්ජයි බන්. එකෙක්වත් රෙප් දීල නෑ.
     

    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    ඔව් බන්. කියන්නත් ලැජ්ජයි බන්. එකෙක්වත් රෙප් දීල නෑ.

    චෑහ්....... වැඩේ කැතයි.:shocked:

    කටුස්සන්ගේ තවත් රැවටීමක්.....

    දූශනයෙන් තොර ක්‍රිඩාවක්...

    එන්න අප හා එක් වන්න...කසිප්පු වෝරියර්ස්..
    ඔබගේ රෙප් මල්ල තවත් වැඩි කර ගන්න....
     

    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    අරුට රෙප් අඩ් කලා..! දෙක්කද රෙප් දෙන්න රංගන්න නෑ..!

    දුටුවාද ?

    කටුස්සන්ගේ මාලෙ බැලිමට වෝට් කර ඔබත් ප්‍රේක්ශකයෙක් වනවාද ?

    නැතිනම් ඔබේ ඡන්දය කසිප්පු වෝරියර්ස් වෙත බාවිතා කර , ඔබේ ඡන්දය ටත් ඉහල වටිනාකමක් ලබා දෙනවාද?....

    තීරනය ඔබ සතුයි....

    ඔබට වටිනාකමක් ලබා දීම අපගේ වගකීමයි...
     
    Last edited:

    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,151
    1,523
    113
    ai kiyanna oneda?
    කටුසු ටීම් රෙප් දෙනවා කියල ගිෆ් බැන්නෙර් දානවා විතරයි.. ප්‍රක්ටිකල්ලි රෙප් දාන්න නෑ.. සාක්කි ඇත
     
    • Like
    Reactions: thilina.rp

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    මම මූට රෙප් අඩ් කලා..! ඇත් මූ රෙවෙටීමක් කරන්නේ..! නම් ගම් මතකයි..!

    අඩේ උබ විතරයි බන් මට රෙප් දීපු එකම එකා. වොට් එක අයින් කරන්න කොහොමද බන් ?
     
    Status
    Not open for further replies.