~2K17 එලකිරි කබ ඇදිම ~ V

~2K17 එලකිරි කබ ඇදිම ~ &#347


  • Total voters
    1,141
  • Poll closed .
Status
Not open for further replies.

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අම්මප මූ වගේ එකෙක් :rofl::rofl::rofl: ඇඩ්මින්ගේනුත් රෙප් ඉල්ලනවා :rofl::rofl::rofl:

    :dull::dull::dull:

    අවුරුද්දනේ අනේ ..ගනු දෙනු කරන්න ක්‍රමයක් නැහැනේ වෙන එළකිරියේ
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    keep-calm-and-just-wait-25.png
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඒ සිස්ටම් එක දැන් සෑහෙන කාලෙක ඉඳන් හැදෙනවා නේද බං. :D

    ගිය අවුරුද්දට ඉස්සෙල්ල අවුරුද්දට ඉස්සෙල්ල අවුරුද්දෙ මාස තුනක් ඇතුලත දෙනව කිව්ව නෙහ් :rofl::dull:
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    එල එල. හැම අවුරුද්දෙම කඹයක් යනවා මචං. මෙක තමයි මම කිරියට ආවට පස්සේ ගියපු හොඳම සුපිරිම කඹේ.
    කඹ සීන් එක නිසා හෙන සෙට් එකක් නම් අඳුර ගත්තා :D
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Mokadda welantiyenne mama weni weni inne
    Kiyapalla yakune
    Team ekewath nethuwa mama thopita sup kale hariya
    fit eka paradinawa dwkka nisai udawu kale hariyaaaa

    ගැප් එක 11 කට අඩු කලා සසෝ.. 75 + ඉඳලා. ඒ ඇති පැරදුනත් දින්නා හා සමානයි. :D:D
     
    Status
    Not open for further replies.