~2K17 එලකිරි කබ ඇදිම ~ V

~2K17 එලකිරි කබ ඇදිම ~ &#347

  • Total voters
    1,141
  • Poll closed .
Status
Not open for further replies.

charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ෆයිනල් නම් නෙවෙයි... ෆේක් අයින් කරන්න එපැයි...

    Uba baluwa soft eken :P

    හැබැයි මගේ ජීවිතේ 14 වෙනිදා මේකෙම හිටිය එකම දවස :baffled:

    Most of ones I guess. :dull:

    ඔව් බ0 ෆෙක් වොට්ස් පොයින්ට්ස් කවුන්ට් එකත් එක්කහ් බැලුවෙහ් ... :yes:
    අද හදපු අකවුන්ට් පවා තියෙනවහ් බ0 .. :rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හොර මෙඩිකල් එකක් ගන්න පුළුවන් නම් මොකෙක් හරි කමක් නැහැ බන් :baffled:
    මෙහෙ හොර මෙඩිකල් දෙන්න දවසට 400යි, ඉතින් දවස් 5ක් ගන්න ගියාම ඇඬෙනවා

    SLMC එකේ වෛද්‍යයවරයෙක්ට චෝදනා කරන්න පුලුවන් එක චෝදනාවක් තමයි හොර වෛද්‍යය සහතික නිකුත් කිරීම. අහු උනොත් නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුලුවන් සහ වෘතිය අහිමි වෙන්න පුලුවන්. මම කිසිම දිනක මුදලට හෝ ඇඳුණුම් කමකට මගේ වෘතිය පාවා දෙන්නේ නෑ. :P
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔව් බ0 ෆෙක් වොට්ස් පොයින්ට්ස් කවුන්ට් එකත් එක්කහ් බැලුවෙහ් ... :yes:
    අද හදපු අකවුන්ට් පවා තියෙනවහ් බ0 .. :rofl:
    today posts baluwama 2014 aga hadapuwa (election ekata) ehemath post watuna hama ekea,
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    නැහ් බ0 ෆයිනල් රිසල්ට් එකහ් දැක්කම .. කෙස් ගහෙන් මිස් වෙලාහ් තියෙන්නෙ

    මිස් කියන්නත් බෑ පුතේ. උන්ගේ පොයින්ට් 40 ක් අපේ පැත්තේ. එතකොට? අනික දෙපැත්තෙම වැලීඩ් නැති එව්වා අයින් උනාම. අපි උනත් දිනන්න පුලුවන් උන් උනත් දිනන්න පුලුවන්. තවම කියන්න බැහැ.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    SLMC එකේ වෛද්‍යයවරයෙක්ට චෝදනා කරන්න පුලුවන් එක චෝදනාවක් තමයි හොර වෛද්‍යය සහතික නිකුත් කිරීම. අහු උනොත් නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුලුවන් සහ වෘතිය අහිමි වෙන්න පුලුවන්. මම කිසිම දිනක මුදලට හෝ ඇඳුණුම් කමකට මගේ වෘතිය පාවා දෙන්නේ නෑ. :P
    මම ඉතින් සද්ද නැතුව ඉන්නම්..
    උඹයි මමයි දෙන්නම කිව්වෙ නැත්තම් දැන ගන්න විදිහක් නැහැ නෙ :love:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    SLMC එකේ වෛද්‍යයවරයෙක්ට චෝදනා කරන්න පුලුවන් එක චෝදනාවක් තමයි හොර වෛද්‍යය සහතික නිකුත් කිරීම. අහු උනොත් නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුලුවන් සහ වෘතිය අහිමි වෙන්න පුලුවන්. මම කිසිම දිනක මුදලට හෝ ඇඳුණුම් කමකට මගේ වෘතිය පාවා දෙන්නේ නෑ. :P

    අපේ ඇඟේ ලෙඩක් නැහැයි කියන්න බෑනේ 100 %.. සො ඩෝන්ට් වොරි:P

    habayi ledak thyeddi nea kiyala dunnoth nam anathai
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔව් බ0 ෆෙක් වොට්ස් පොයින්ට්ස් කවුන්ට් එකත් එක්කහ් බැලුවෙහ් ... :yes:
    අද හදපු අකවුන්ට් පවා තියෙනවහ් බ0 .. :rofl:

    ෆේක් එක්ක බැලුවොත් අපි දිනුම් බං එහෙනම්. නේද? අරුන්ගේ පොයින්ට්ස් 10 එව්වා 4ක් අපිට තියෙන නිසා. :D
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මම ඉතින් සද්ද නැතුව ඉන්නම්..
    උඹයි මමයි දෙන්නම කිව්වෙ නැත්තම් දැන ගන්න විදිහක් නැහැ නෙ :love:

    අපේ ඇඟේ ලෙඩක් නැහැයි කියන්න බෑනේ 100 %.. සො ඩෝන්ට් වොරි:P

    habayi ledak thyeddi nea kiyala dunnoth nam anathai

    :P:P
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ෆේක් එක්ක බැලුවොත් අපි දිනුම් බං එහෙනම්. නේද? අරුන්ගේ පොයින්ට්ස් 10 එව්වා 4ක් අපිට තියෙන නිසා. :D
    කස්සිපුවට ෆෙක් වොට්ස් වැඩි බ0 එකයි සින් එකහ් අර වැඩිපුර ආපු පොයින්ට් වලින් වැඩි වැඩක් වෙලා නැහ් :yes:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    නිල නොවන ඡන්ද ප්‍රතිඵලයක් වත් නැද්ද බන්? :P
    ඒක නෙ බන්
    නිකම් ආසාවටවත් එකෙක් මුකුත් කියන්නෙ නැහැ නෙ :baffled:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කස්සිපුවට ෆෙක් වොට්ස් වැඩි බ0 එකයි සින් එකහ් අර වැඩිපුර ආපු පොයින්ට් වලින් වැඩි වැඩක් වෙලා නැහ් :yes:

    නිල නොවන පරාදයිද? අවුලක් නෑ ඉතින්. :D:D
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ubala ganan karahalla
    neethi tika balala

    e asanna uththrayak thama enna one
    රූල්ස් වැඩී බන්
    අනික වෝට්ස් 20ක් 30ක් නම් බලන්න තිබ්බා
    මෙච්චර ගොඩක් බලන්න ගියොත් පිස්සු හැදෙනව :baffled:
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    Ukqo2gg.png

    හට මානාපය ලබා දුන්
    ඔබ සැමට අපගේ හද පිරි ප්‍රනාමය

    IuIRfkg.png

    ඒ වගෙම කටුසු පිලටත් විශෙශයෙන් කටුස්සටත් ඉස්තුතියි
     
    Last edited:
    Status
    Not open for further replies.