ඕකා ප්‍රශ්න අහලම එපා කරවයි උඹෙන්.... තරහ කරගන්න එපා ලොල්දෙන්නද නෙගටිව් 20ක් වගේ?![]()

![]()
සන්විධායක මණ්ඬලය වෙත කෙරෙන දැනුම්දීමයි..!
මෙවර කඹයේ ප්‍රචාරන කටයුතු ඉතාමත් ඇල්මැරුනු ස්භාවයකින් සිදුවන බව සන්ගමයේ හැඟීමයි. එය එසේ වුවහොත් කඹය අසාර්ථක වීමට බොහෝ ඉඩ ඇත. සන්විධායක මණ්ඬලය හා නායකයන් දෙපල තරඟය අප් කිරීම සඳහා ප්‍රචාරන ක්‍රම විධිමත් කිරීම අවශ්‍යයෙන්ම කල යුතුව ඇත. සන්ගමය එසේ කල යුතුයැයි හා පෙර කරන ලද්දා වූ ක්‍රියාකාරකම් මේසේ පෙල ගස්වනුයේ යුගයේ අසාර්ථකම කඹය මෙය වීම වැලැක්වීමේ පිවිතුරු ඡේතනාවෙනි..!
1. තරඟ කාල සටහන ඉදිරිපත් කිරීම හා එතුලින් සාමාජිකත්වයට ලැබෙන වරප්‍රසාද හා දීමනා මතුකොට පෙන්වීම.
2. නායක දෙපල ඔවුනොවුන්ගෙ මවු ත්‍රෙඩ් පල කිරීම හා දැන් දැන්ම ඡන්ද කඩා ගැනීමට උත්සහා කිරීම.
3. කිරියේ ප්‍රසිද්ධ හා වටිනාකම් සහිත සාමාජික ප්‍රජාව තරඟයට ලන්කර ගැනීම, ඔවුන්ගේ අද්දැකීම් හා නිපුනතා මත තරග කටයුතු මෙහෙය වීම.
4. තරඟයේ ජයග්‍රහනය තීරනය වන "රෙප් බේස්" එක නායක දෙපල කල්තියා හදා ගැනීම.
5. පී.එම්. සහ වී.එම්. මගින් සාමාජිකයන් දැනුවත් කිරීම.
6. ආවෝ ගියෝ සාමාජිකයන් හට තරඟ තීරන වෙනස් කිරීමට හා තරඟයේ ජීව ගුණය විනාෂ නොකිරීමට ස්ථාවර සාමාජිකයන් වගකීම දැරීම හා ඒ සඳහා සන්ගමයේ මඟ පෙන්වීම් කෙරෙහි අවධානය යොමු කිරීම.

ayyo mama parakku una
නැ ඔබ පරක්කු නැ 
සොහොන;21441277 said:නැ ඔබ පරක්කු නැ
මෙදා පාර කණ්ඩායම් 2 සදහාම 20 / 20 බැගින් සමාජිකයින් 40 ගන්නවා
patta