~2K17 එලකිරි කබ ඇදිම ~ VI

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    තවමත් අවස්තාව ඇත එම නිසා සහබාගි වන අය කොමන්ට් කරන්න ත්‍රෙඩ් එකේ

    හෙට හවස 5 වන තෙක් මේ ත්‍රෙඩ් එක ක්‍රියාත්මක වේ :yes:
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ආවා ආවා ආවා ආවා ආවා ආවා ආවා ආවා ආවා ආවා ආවා ආවා ආවා ආවා ආවා ආවා ආවා ආවා ආවා ආවා ආවා ආවා ආවා ආවා ආවා ආවා ආවා ආවා ආවා ආවා ආවා ආවා ආවා ආවා ආවා ආවා ආවා
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඉඩ තියනවනම් අපිවත් බෙදල ගනිල්ලා පුතී
    ජෙයින් ජෙයම වීවා

    ශමින්ද පුතී උබේ රෝමානු ඉලක්කම් වල තේරුම මොකක්ද?
     
    Last edited:

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    awo, කරුණාකරලා ටීම් එකකට නම් ගන්න එපා මුල් කමෙන්ට් වල තිබ්බොත්,
    මොකද හෙට අනිද්දා දෙකේම යාපනේ යනවා,
    ඒ නිසා එන්න වෙන්නේ නැ...
    ජයවේවා
    වැඩේ එලටම වෙන්න ප්‍රර්ථනා කරනවා...

     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    2lbe6g3.jpg
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඉඩ තියනවනම් අපිවත් බෙදල ගනිල්ලා පුතී
    ජෙයින් ජෙයම වීවා

    ශමින්ද පුතී උබේ රෝමානු ඉලක්කම් වල තේරුම මොකක්ද?
    නෑ ඌ දන්නේ නෑ... නස්පුක් උනි මාත්:baffled:
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,973
    17,607
    113
    Nowhere
    ඉඩ තියනවනම් අපිවත් බෙදල ගනිල්ලා පුතී
    ජෙයින් ජෙයම වීවා

    ශමින්ද පුතී උබේ රෝමානු ඉලක්කම් වල තේරුම මොකක්ද?

    waradila type karalada danna
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    නායකන් දෙපලම සාමාජිකයන් බෙදා ගැනීමට පීඇම් මාර්ගයෙන් මහන්සි වන බන සතුටින් දැනුම් දෙන්නෙමි.. කෙසේ නමුත් ගිය සැරේ වගේ මගේ කට ඉස්සර නොකර මේ ගමන රෙප් මල්ලක් සදහා මගේ කණ්ඩායම් මනාපය යාමට තීරණය කළ බව ඉතා සතුටින් දැනුම් දෙන්නෙමි. ඒ නිසා හැකිතාක් ++ වලින් usercp නැහැවීමට උත්සුක වන ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි. :rolleyes::rolleyes:

    2lbe6g3.jpg
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    නායකන් දෙපලම සාමාජිකයන් බෙදා ගැනීමට පීඇම් මාර්ගයෙන් මහන්සි වන බන සතුටින් දැනුම් දෙන්නෙමි.. කෙසේ නමුත් ගිය සැරේ වගේ මගේ කට ඉස්සර නොකර මේ ගමන රෙප් මල්ලක් සදහා මගේ කණ්ඩායම් මනාපය යාමට තීරණය කළ බව ඉතා සතුටින් දැනුම් දෙන්නෙමි. ඒ නිසා හැකිතාක් ++ වලින් usercp නැහැවීමට උත්සුක වන ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි. :rolleyes::rolleyes:

    :D:D:D
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka


    2lbe6g3.jpg

    2017/04/10


    සහෝදරාත්මක ආමන්ත්‍රනයයි..

    කඹයක් තබා නූල් පොටක්වත් නොපැවතෙතැයි යන පෙර ලකුණුද සමඟ ඇරඹි 2017 කඹය සෑම වසරකම පැවති පොදු බාධකයන් ජයගෙන මෙසේ සම්ප්‍රාප්ත වීම සන්ගමයේ සාමාජිකත්වයේ බලාපොරොත්තු මල් ඵල ගැන්වීමකි. පෙර පැවති තරඟ නාමයන්ගෙන් ඔබ්බට ගිය තරමක් රැඩිකල් පන්නයේ නම් දරන මෙවර කණ්ඬායම් යුගලේ නායක දෙපල එලකිරි හිතාශීන් දෙදෙනෙකු බව සන්ගමයේද පිලිගැනීමයි. මෙවර, 2017 කඹයේද සාධාරනත්වය හා සුමට බව රැක ගැනුම වස් "වාසි පිලට හෝයියා" සහෘද කැල පිටියට බස්නා බව දන්වනුයේ මහත් අභිමානයකිනි. පෙර පැවති කඹයන්හි, විශේෂයෙන් 2016 කඹයේ කිසිදු ජීවිත හෝ දේපල හානියක්, වලියක්, සිත් රිදවීමක් ඇති නොවන්නට සන්ගමයේ ක්‍රියාකාරිත්වය කිරියේ ඇඩ්මින් වරුන්ගේද පැසසුමට ලකිවිණි. මෙසේ දිගු ඉතිහාසයක් සහිත, කඹයට සමගාමීව පැවත එන "වාසි පිලට හෝයියාවන්" මෙවර කඹය වෙනුවෙන් සිය සුභාශින්සන මෙසේ පුද කරමු.

    ස්තූතියි.

    මෙයට විශ්වාසි
    කැඳවුම්කරු.



    අපි ඇවිත් ඉන්නේ කැඳවුම්කරුතුමණි