![]()
සන්විධායක මණ්ඬලය වෙත කෙරෙන දැනුම්දීමයි..!
මෙවර කඹයේ ප්‍රචාරන කටයුතු ඉතාමත් ඇල්මැරුනු ස්භාවයකින් සිදුවන බව සන්ගමයේ හැඟීමයි. එය එසේ වුවහොත් කඹය අසාර්ථක වීමට බොහෝ ඉඩ ඇත. සන්විධායක මණ්ඬලය හා නායකයන් දෙපල තරඟය අප් කිරීම සඳහා ප්‍රචාරන ක්‍රම විධිමත් කිරීම අවශ්‍යයෙන්ම කල යුතුව ඇත. සන්ගමය එසේ කල යුතුයැයි හා පෙර කරන ලද්දා වූ ක්‍රියාකාරකම් මේසේ පෙල ගස්වනුයේ යුගයේ අසාර්ථකම කඹය මෙය වීම වැලැක්වීමේ පිවිතුරු ඡේතනාවෙනි..!
1. තරඟ කාල සටහන ඉදිරිපත් කිරීම හා එතුලින් සාමාජිකත්වයට ලැබෙන වරප්‍රසාද හා දීමනා මතුකොට පෙන්වීම.
2. නායක දෙපල ඔවුනොවුන්ගෙ මවු ත්‍රෙඩ් පල කිරීම හා දැන් දැන්ම ඡන්ද කඩා ගැනීමට උත්සහා කිරීම.
3. කිරියේ ප්‍රසිද්ධ හා වටිනාකම් සහිත සාමාජික ප්‍රජාව තරඟයට ලන්කර ගැනීම, ඔවුන්ගේ අද්දැකීම් හා නිපුනතා මත තරග කටයුතු මෙහෙය වීම.
4. තරඟයේ ජයග්‍රහනය තීරනය වන "රෙප් බේස්" එක නායක දෙපල කල්තියා හදා ගැනීම.
5. පී.එම්. සහ වී.එම්. මගින් සාමාජිකයන් දැනුවත් කිරීම.
6. ආවෝ ගියෝ සාමාජිකයන් හට තරඟ තීරන වෙනස් කිරීමට හා තරඟයේ ජීව ගුණය විනාෂ නොකිරීමට ස්ථාවර සාමාජිකයන් වගකීම දැරීම හා ඒ සඳහා සන්ගමයේ මඟ පෙන්වීම් කෙරෙහි අවධානය යොමු කිරීම.
සන්විධායක මණ්ඬලය වෙත කෙරෙන දැනුම්දීමයි..!
මෙවර කඹයේ ප්‍රචාරන කටයුතු ඉතාමත් ඇල්මැරුනු ස්භාවයකින් සිදුවන බව සන්ගමයේ හැඟීමයි. එය එසේ වුවහොත් කඹය අසාර්ථක වීමට බොහෝ ඉඩ ඇත. සන්විධායක මණ්ඬලය හා නායකයන් දෙපල තරඟය අප් කිරීම සඳහා ප්‍රචාරන ක්‍රම විධිමත් කිරීම අවශ්‍යයෙන්ම කල යුතුව ඇත. සන්ගමය එසේ කල යුතුයැයි හා පෙර කරන ලද්දා වූ ක්‍රියාකාරකම් මේසේ පෙල ගස්වනුයේ යුගයේ අසාර්ථකම කඹය මෙය වීම වැලැක්වීමේ පිවිතුරු ඡේතනාවෙනි..!

කෝ තාම රෙප්ස් නෑනෙ
![]()
2. නායක දෙපල ඔවුනොවුන්ගෙ මවු ත්‍රෙඩ් පල කිරීම හා දැන් දැන්ම ඡන්ද කඩා ගැනීමට උත්සහා කිරීම.
පින්වත් රෝස පැන්තර මහතා වෙත. සාමාජිකයින් බඳවා ගන්නා නූලේ ප්‍රචාරණ කටයුතු කිරීම නුසුදුසු බව හැඟුණ නිසා ඒ කටයුතු සංවිධායක මණ්ඩලයට පවරා කඹය ආරම්භ කරනතෙක් නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරනු ලැබේ.
හෙට උදේ තමා ඇන්ජිම ස්ටාට් කරන්නෙ.![]()

අප්පට උඩු මුන් දෙන්නම් හොඳට ෆිට් කොල්ලෝ දෙන්නෙක් නේ
කොහොමද වොට් කරන්නේ
හෝ දහය විස්ස ගැනල තමා වොට් එක දෙන්න වෙන්නේ![]()

නායකන් දෙපලම සාමාජිකයන් බෙදා ගැනීමට පීඇම් මාර්ගයෙන් මහන්සි වන බන සතුටින් දැනුම් දෙන්නෙමි.. කෙසේ නමුත් ගිය සැරේ වගේ මගේ කට ඉස්සර නොකර මේ ගමන රෙප් මල්ලක් සදහා මගේ කණ්ඩායම් මනාපය යාමට තීරණය කළ බව ඉතා සතුටින් දැනුම් දෙන්නෙමි. ඒ නිසා හැකිතාක් ++ වලින් usercp නැහැවීමට උත්සුක වන ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.
![]()