එකෙන්ම කසිප්පුවාටද ? 
අහන්න දෙයක් නෑ කටුස්සටද ?
නැත්තන් වාසි පැත්තට හෝයියාද ?
ගියපාර කඹ ඇදල කිසි වාසියක් උනේ නැද්ද ?
කවුරු දිනුවත් අපිට කමක් නැද්ද ?
කඹේ කියන්නේ මොකද්ද කියලවත් දන්නේ නැද්ද ?
ඔබ ඉන්නෙ මොන ගොඩේ උනත් අද හවස 5 සිට දින තුනක් පුරා අපිත් එක්ක කඹ අදින්න එන්න.

බොක්කෙන්ම හදලා දෙන්නේ.. 