මචන්ලා දැන් වැඩේ ඉවරයි නෙ ආය දින්න අය දින්නේ කොහොමද පැරදුන අය පැරදුනේ කොහොමද ඇනලයිස් කර කර මේකේ වාද කරා කියල වෙනසක් වෙන්නෙ නෑ නෙ. අනික මාත් අලුත් නිසා වැඩේ අල්ලගන්න ටිකක් පරක්කු උනා, මම 2016 කඹේදී හිටියෙත් නෑ නෙ. pm ගහල කට්ටිය සෙට් කරගන්න පරක්කු උනා ඒක මගේ වැරැද්ද.
දැන් ඕව අමතක කරමු බන් මම නං මේවට රිප්ලයි දාන්නත් කැමති නෑමේ ත්රෙඩ් ඒකත් දැන් ක්ලෝස් කරොත් හොඳයි කියල මගේ අදහස නිකන් කට්ටිය බේද වෙන එක විතරයි වෙන්නෙ.
එල එල බං. උඹ නියම ටැලන්ට් එකක් තියෙන එකෙක්. අපි ඒක අපේ චැට් එකෙත් කතා උනා.
කසිප්පුවා කඹ අඳින්න එනවද කියලා දාපු පලවෙනි PM එකේ මම ඌට දැම්මේ මචං මොකක් උනත් මම ටීම් එකේ ඉන්නවා පනින්නේ නෑ. හැබැයි 13 උදේ ඉඳන් 14 උදේ ඉඳන් වැඩ. එන්න බැරි උනොත් ඇදන් යමන් පුලුවන් වෙලාවට එන්නම් මෙන්න මේ මෙම්බර්ස්ලට PM දාලා සපෝර්ට් එක ඉල්ලපන් කියලා. බොරුනම් උගෙන් අහපන්.
මේ කිරියේ ඉතිහාසයේ ඇදපු හොඳම කඹේ බං. ඒකේ ටීම් ලීඩර් වෙන්න ලැබීම ගැන ආඩම්බර වෙයන්.
මේ ත්රෙඩ් ඒකත් දැන් ක්ලෝස් කරොත් හොඳයි කියල මගේ අදහස නිකන් කට්ටිය බේද වෙන එක විතරයි වෙන්නෙ.







