2K17 කඹ ඇදිල්ල ඉවරායි මෙන්න ප්‍රතිඵල

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    තව ඕනෙනං අදහසක් දෙන්නං, අපි ඉස්කෝලෙදි කරපු වැඩක් මේක.

    ලිස්සන ගහේ කොඩිය තියෙන්නෙ unit මෙච්චර දුරින් කියල දාගන්නවා. කට්ටිය සිංහල වචන හොයල දාන්න ඕනේ දාන දාන වචනේ අකුරු ගාන අනුව අර කොඩියට ලංවෙනවා. වැඩියෙන් අකුරු තියෙන වචන කියන කට්ටිය තමා ඉක්මනටම කොඩියට ලන්වෙන්නේ. දෙගොල්ල මාරුවෙන් මාරුවට වචන දාන්න ඕනේ.

    මේක නිකන් හිතුවට අමාරුයි මොකෝ අකුරු වැඩියෙන්ම තියෙන වචන හොයන්න් පට්ට අමාරුයි නිකන් අකුරු තුනේ බල්ලා කොටියා වගේ ඒවා දාල බෑ අකුරු දහයේ පහලවේ අමුතු සිංහල වචන පොත් පෙරලලා දාන ටීම් එක තමා ඉක්මනටම දිනන්නේ.

    අපි නං කරේ ඉංග්‍රීසි වචන ඒත් ඒවා නෙට් ඒකෙන් ගන්න පුළුවන් නෙ. ඒ හින්ද සිංහල හොඳයි.

    වැඩේ හොඳයි හැබැයි මේකේ උන් අලුත් වචන හදල දාන්න ගනී :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    :yes::yes: good idea sinhala is good

    Pneumonoultramicroscopicsilicovolcanoconiosis
    Lopadotemachoselachogaleokranioleipsanodrimhypotrimmatosilphioparaomelitokatakechymenokichlepikossyphophattoperisteralektryonoptekephalliokigklopeleiolagoiosiraiobaphetraganopterygon

    ඕනේ නං එක ටීම් එකක් දාපු වචනේ අග අකුරෙන් අනික් ටීම් එක වචනේ දෙන්න ඕනේ වගේ එකක් දාන්න පුළුවන් නැත්තන් කලින් වචන සෙට් එකක් තියාගෙන දාන්න පුළුවන් නෙ.

    මන්ද මොකක්හරි හොඳ අයිඩියා එකක් කවුරුහරි කියන්න හොඳ එකක් කරමු.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඒවත් දාමු මරුවට තියෙයි :lol: වැඩියෙන්ම කුණුහරුප කියන එකාව හොයාගන්න පුළුවන්

    හොයන්න දෙයක් නෑ ඔන්න ඕකා තමයි :lol:
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    තව ඕනෙනං අදහසක් දෙන්නං, අපි ඉස්කෝලෙදි කරපු වැඩක් මේක.

    ලිස්සන ගහේ කොඩිය තියෙන්නෙ unit මෙච්චර දුරින් කියල දාගන්නවා. කට්ටිය සිංහල වචන හොයල දාන්න ඕනේ දාන දාන වචනේ අකුරු ගාන අනුව අර කොඩියට ලංවෙනවා. වැඩියෙන් අකුරු තියෙන වචන කියන කට්ටිය තමා ඉක්මනටම කොඩියට ලන්වෙන්නේ. දෙගොල්ල මාරුවෙන් මාරුවට වචන දාන්න ඕනේ.

    මේක නිකන් හිතුවට අමාරුයි මොකෝ අකුරු වැඩියෙන්ම තියෙන වචන හොයන්න් පට්ට අමාරුයි නිකන් අකුරු තුනේ බල්ලා කොටියා වගේ ඒවා දාල බෑ අකුරු දහයේ පහලවේ අමුතු සිංහල වචන පොත් පෙරලලා දාන ටීම් එක තමා ඉක්මනටම දිනන්නේ.

    අපි නං කරේ ඉංග්‍රීසි වචන ඒත් ඒවා නෙට් ඒකෙන් ගන්න පුළුවන් නෙ. ඒ හින්ද සිංහල හොඳයි.

    කිඹුලා මාමට කතා කරන්න වෙයි මේක දිනන්න
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners

  • කබේ ඉවරයි නෙහ් :cool:
    ලිස්සන ගහකුත් ඔර්ගනයිස් කරපන්
    අයිඩියා එකක් දෙන්නම් ත්‍රිඩ් එකක් දාපන් එකේ 100 වෙනියටහ් පොස්ට් එක දාන එකා තමා දිනුම් අනිත් එවුන්ට පොස්ට් එක දාලා ඩිලිට් කරන්නහ් පුලුවන්
    කොහොම හරි ඔක 100ට ගිහිල්ලා පොස්ට් එක දාන එකා තමා දිනුම්
    ආතල් සින් එකහ් මොකො පොස්ට් ඩෙලිට් වෙනකොට 100 ගහන්න අමර ගෙමක් දෙන්නහ් ඔනි

    අද හෙට ඇතුලත කරනවා නම් මෙන්න වැඩ :yes:
     
    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    kreedawak karanne mahatwaru randu nethywa kelin genunta eka karanna amaru nisai mahatwarunge kreeda kiyanne,

    kreedawe pewethma jeewa gunayai api cricket team eka icc waladi oya vote eka keepawatawak dinagatta

    me kambenam kisima jeewagunayak mahatma gunayak nethy ekak mahatwarunge kreedawak une ne meke mahatwaru kiyan inne mahat horu avata asse hengila

    mahatwarunam supunata weradila gahapu points 10 machan apita ube weradila gahapu points epa ubalama tiyaganin kiyala unge nayaka membersla kiyanawa etakotai samagiyen balance eke depeththenma tawa yalukama wedi wenna game eka yanne

    eth mun eheada amu horu

    kreedawwe jeewa gunayak ne mahatma gunekut ne e athin api adambarai

    cricket wala balapan eha team eke ekek thuwala unot uta ethana ball karanne ne oluwata kondata danne ne pitch eke duwala kadanne ne,'' one taram hora weda puluwan unat waraak unat nayakayama kiyanawa

    sanga mcculumta bade amaruwak tiyeddi u wenuwata reseve ekata keep kaanna awastawa dunna,

    ewai mahatma gune mun gena mona katada ape un gena adambari mun mahatwau newei amu*&^kiyala penwala iwarai
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431
    113
    පව් ඉතින් කොමන් බයිට් එක බයිට් වෙලා යන්න ඕනේ උනාම ඇවිල්ලා බයිට් වෙලා යනවා. රත්තරංගේ ගොඩක් ත්‍රෙඩ් වලත් මම දැකලා තියෙනවනේ. මම හිතන්නේ දින චර්‍යයාවක්ද කොහෙද ඒක බයිට් වීම. තොප්පි අදින්න ඕනේ නෑ. 2014 කඹේ එහෙම කලේ ගසා සහ 2015 කඹේ එහෙම කළේ මම. 2017 කඹේ එහෙම කළේ පතිරණ. එහෙමයි කියලා මෙතන එකෙක් ඒක පෞද්ගලිකව ගෙනිච්චේ නෑ. ඒ උන් බුද්ධිකලා හෝ මන්ද ලා නිසා. නමුත් මන්ද බුද්දික දෙකම එකට ඉන්න බෑ කියලා කියන්නේ ඉතින් ඒකට හොඳම උදාහරණේ ඔය දැන් පෙනුනේ ත්‍රෙඩ් එකේම. කුහකයා.:lol:
    :growl:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඔහොම ඉන්නවනම් මක්වේද...
    එලකිරියම කාපිය කියල බත් වත් දෙන්නෑ බං මේකි
    කොස්ස ගත්ත ගමන්මයි:growl:

    :D:D

    එහෙනං අද sure එකට මේ වෙනකොට ගුටි කනවා ඇති
    නැත්තන් ගෙදර හැමවදේම දැන් කරන්න වෙලා ඇති :sorry::sorry:

    Ow aiya...patta patta!
    11.gif
    11.gif
    11.gif

    අපේ කෙලි පොඩ්ඩ දුන්නෙ අමර ගේමක්...
    කෙල්ලො කවදත් තරග වලදි ඔහොමයි....
    ඒව රහස් කියන්න බෑ... පට්ටයි ඇගියො... ලව්යූ මචං as a sis... ummaaaaah.

    :yes::yes::love::love:

    Uba huyannak kynw.. kalule hena thuwalayak bn.. hellenna th be :(

    දැන් තාම අදු නැද්ද බන්
    එදා එනකොටත් උඹ කකුල ඇද්ද ඇද්ද නේ හිටියේ

    :sorry::sorry:
    මම ගියා එහෙනම්....
    ආයෙත් වැඩ නිසා එහෙන් මෙහෙන් සෙට් වෙමු
    අලුත් මලිලාට රික්වෙස්ට් දැම්ම මම
    ඇක්සෙප්ට් කරපියව් කැමතිනම්
    පුලුවන් වෙලාවල් වල ඇවිල්ල සප් කරන්නම්
    ඕන වෙලාවක කියපල්ල
    අපි ගියා ජේසු පිහිටයි... බුදු සරනයි...

    P.S. මේක අලුත් උන්ට විතරයි පරන උන් පුක දෙන්නෙ නැතිව හිටපියව්.:sorry::P

    තෑන්ක් යු අයියේ accept කරා :yes::yes:

    කසිප්පුවා මගේ හද පිරි මෙවුවා එක ඈ...
    කටුස්සාටද මගේ හද පිරි මෙවුවා එක..

    :yes::yes::yes:

    අවංකවම දෙන්නටම හද පිරි මෙව්වා එක

    හම්මේ points දෙකයි නේද :oo:

    උමබල දුන්නු game එක සුපිරි මචන් මුල ඉඳලම
    අපිටත් ඒ ටක්ස්ටිස් අල්ලගන්න වෙලා ගියා

    mama hinda thamai dinne
    ඔව් උඹත් ටර්නින් පොයින්ට් එකක් :yes::yes:

    ridena thenata ridei hemotama newei ma nisa riduna ayatai

    kells supun kiyanne hoda kollek uge kisi waraddak ne supuna uba nisai peradune kiyana feel eka hite tiyaganna epa

    ube vote eka dekata bedala tiyenne baye ehema nethnam wali yana nisa

    kamak ne ban meke api eye dawasama weda nokeruwta samahari tamunge kenek merena antima mohotha wage wateta call karala votes gatta

    උඹට හිතෙන නද්ද ඔය කතාව උද බලන් කෙල ගහන වැ වගේ කියල.
    අපේ එකේ අය පරණ අයව ගෙන්න ගන්න හෙව්වා තමයි
    හැබැයි මම එක ටීම් එකටවත් join වෙලා හිටියේ නැති ටිකේ දැක්ක උඹල පරණ අයව ගෙන්නාගෙන තියෙනව

    අනික කෙල්ස්සුපුන් ගේ වෝට් එක දෙපැත්තෙන්ම අයින් කරත් දිනලා තියෙන්නේ අපි නේ බන් දෙකකින් හරි :confused::confused:

    740-5=735
    738-5=733

    කසිප්පුවො ටික මූව රේප් කරපල්ල, ඊයේ මන් ගහපු පීඑම් එකක් මුට ගිහින් රිප්ලයි ආවේ දෝස්මුරයක්..:sorry:

    මන් ඊයේ දෙන්නෙක්ට කියල අරන් දුන්න
    මාත් දුන්න අමතක කරන්නේ නැ
    අදත් රේප් ඉවරවෙනකන් දුන්න ආපු ගමන් වෝට් කරලා නැ කිව්වා අයට

    අපේ කට්ටිය ඉවරවෙච්ච ගමන් අනික් පැත්තේ යට දෙනවා

    මචන්ලා දැන් වැඩේ ඉවරයි නෙ ආය දින්න අය දින්නේ කොහොමද පැරදුන අය පැරදුනේ කොහොමද ඇනලයිස් කර කර මේකේ වාද කරා කියල වෙනසක් වෙන්නෙ නෑ නෙ. අනික මාත් අලුත් නිසා වැඩේ අල්ලගන්න ටිකක් පරක්කු උනා, මම 2016 කඹේදී හිටියෙත් නෑ නෙ. pm ගහල කට්ටිය සෙට් කරගන්න පරක්කු උනා ඒක මගේ වැරැද්ද.

    දැන් ඕව අමතක කරමු බන් මම නං මේවට රිප්ලයි දාන්නත් කැමති නෑ :( මේ ත්‍රෙඩ් ඒකත් දැන් ක්ලෝස් කරොත් හොඳයි කියල මගේ අදහස නිකන් කට්ටිය බේද වෙන එක විතරයි වෙන්නෙ.

    මචෝ මේක කොට කරේ නිකමට නෙමේ
    උඹල නියම strategy එහෙකට වැඩේ පටන් අරන් ගියා
    උඹල එකෙන් සැහෙන සාර්ථක වුනා
    එකයි උඹල ලොකු ගැප් එහෙකින් ඉස්සරහින් හිටියේ
    අනිවා කණ්ඩායමේ කැප්ටන් විදියට උඹ ට ඒ ගෞරවය ලැබෙන්න ඕනේ

    අනික සොහොන දාපු මුල් ත්‍රඩ් එහෙක ටීම් මෙම්බර්ස්ලා හොයාගන්න
    එකේ අන්තිමට මාවත් උඹලගේ පැත්තේ වැටිලා හිටියේ

    පස්සේ අයි අලුත් ත්‍රඩ් එහෙක අලුත් මෙම්බර්ස්ලා වගයක් දාල තිබ්බ ටීම් දෙකටම

    මම අයින් කරලා තිබ්බා මම දන්නෙත් නැහැ
    මට වැඩේ තේරුනෙත් නහා
    මම ඉතින් කට්ටිය අදින හැටි බලන් හිටියා
    උඹනේ මුලින්ම මට කිවේ කඹේ අදින්න එන්න කියල

    පලවෙනි දවසේ ඉතින් රේප් දීල උඹලගේ විදියට උඹලගේ පැත්තට සපෝර්ට් එකක් දුන්නා
    දෙවැනි දවසේ උඹලගේ වෝට් ප්‍රමාණය ඉහලින් ගිහින් තිබ්බ හින්දා කසිප්පු ටීම් එකට අර විදියටම සපෝර්ට් කරා
    ඒ අතර වුල්වරින් සහ කසිප්පු සිර අ සිරිය pm දාල තිබ්බ
    කොමහරි උඹල සොලිඩ් ගේම් එකක් යන හින්ද මම 13 දවල් 12 න් පස්සේ කසිප්පු ටීම් එකට වෝට් කරලා official උන්ට සුප්පොර්ට් කරා

    උඹල අපිට හොඳ තරගයක් දුන්න අන්තිම ටිකේ එක සුප්පා :yes::yes::cool::cool:

    කසිප්පු ටීම් එකට සුබ පැතුම් :cool::cool: උන් ගේම අත ඇරියේ නෑ නියම ගේමක් දුන්නා :yes::yes:
    කසිප්පු සිරා ගැනත් කියන්න ඕනේ පොර නියම leader කෙනෙක් කියන්න පුළුවන් කලින් ඉදන්ම වැඩේට ලැස්ති උනා, මටත් pm එව්වේ මුලින්ම කසිප්පුවා ඒත් මාව අනිත් ටීම් මෙම්බෙර්ස්ලගේ හිටපු නිසා මන් කටුස්සන්ටම සප් එක දුන්නා :)

    කටුසු ටීම් එකේ ඇත්තටම active කඹේ ඇද්දේ 10කට අඩු පිරිසක් ඒ සෙට් එකේ තිබ්බ කැපවීම නම් කියල වැඩක් නෑ, නියම dial ටිකක් හිටියේ ඇත්තටම කොච්චර මේ කඹේට කැප උනාද කියනවා නම් පොස්ට් 50,000ක් තියන account වල pw පවා දීල තිබ්බ නැති වෙලාවට ලොග් වෙලා ගේම ඇදන් යන්න :cool:

    බොරුවට වලි දාගන්නේ නැතුව එළකිරි සෙට් එක එකතු වීම ගැන සන්තෝසයි :):love:

    මෙන්න නියම කොල්ලෙක්
    මට උඹලගේ පැත්තටත් එන්න හිතුන නොවුන නෙමේ
    ඒ උඹයි කෙල්ස් සුපුනයි කටුස්ස හින්ද තමා
    වෝට් අඩු පැත්තට සපෝර්ට් කරා තරඟයක් තියෙන්න ඕන හින්ද :yes::yes:
    උපරිමෙන්ම මහන්සි වෙහ්ච කොල්ලෙක්
    :cool::cool::love::love:

    උඹලගේ ටීම් එකේ හැමෝටම සුබපතනවා මචන්
    හැමෝම මහන්සි වෙලා තරඟයක් දුන්නා
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    kreedawak karanne mahatwaru randu nethywa kelin genunta eka karanna amaru nisai mahatwarunge kreeda kiyanne,

    kreedawe pewethma jeewa gunayai api cricket team eka icc waladi oya vote eka keepawatawak dinagatta

    me kambenam kisima jeewagunayak mahatma gunayak nethy ekak mahatwarunge kreedawak une ne meke mahatwaru kiyan inne mahat horu avata asse hengila

    mahatwarunam supunata weradila gahapu points 10 machan apita ube weradila gahapu points epa ubalama tiyaganin kiyala unge nayaka membersla kiyanawa etakotai samagiyen balance eke depeththenma tawa yalukama wedi wenna game eka yanne

    eth mun eheada amu horu

    kreedawwe jeewa gunayak ne mahatma gunekut ne e athin api adambarai

    cricket wala balapan eha team eke ekek thuwala unot uta ethana ball karanne ne oluwata kondata danne ne pitch eke duwala kadanne ne,'' one taram hora weda puluwan unat waraak unat nayakayama kiyanawa

    sanga mcculumta bade amaruwak tiyeddi u wenuwata reseve ekata keep kaanna awastawa dunna,

    ewai mahatma gune mun gena mona katada ape un gena adambari mun mahatwau newei amu*&^kiyala penwala iwarai

    කඹ අද්දිදී වෙනස් බන්
    දෙපැත්තම දත්මිටිකාගෙන දෙපත්ට අදිනවා
    පොඩ්ඩක් හරි වැඩි බලයක් ආවොත් ඒ පැත්තට ඇදෙනවා
    එකයි වෙන්නේ
    බඩේ අමාරුවක් අවොත් උට එතන රෙවුනත් කරන්න දෙයක් නැ බන්
    අනික් එවුන් ඒ ගොඩේ හරි වත්රිලා හරි කඹේ අදින්න ඕන
    නැත්නම් පරදිනවා
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,760
    6,200
    113
    🇨🇦🍁
    ............

    මෙන්න නියම කොල්ලෙක්
    මට උඹලගේ පැත්තටත් එන්න හිතුන නොවුන නෙමේ
    ඒ උඹයි කෙල්ස් සුපුනයි කටුස්ස හින්ද තමා
    වෝට් අඩු පැත්තට සපෝර්ට් කරා තරඟයක් තියෙන්න ඕන හින්ද :yes::yes:
    උපරිමෙන්ම මහන්සි වෙහ්ච කොල්ලෙක්
    :cool::cool::love::love:

    උඹලගේ ටීම් එකේ හැමෝටම සුබපතනවා මචන්
    හැමෝම මහන්සි වෙලා තරඟයක් දුන්නා

    න්නවා චමියා :love:;)

    උබල එහෙම කරපු එකත් හොදයි මතක හිටින කඹයක් උනා නෙහ් මේක :yes:

    නියම සෙට් එකක් ලගින් අදුරගත්තා මේ වැඩෙන් ඒකත් වටිනවා සෑහෙන්න :cool::cool:

    ජයවේවා :)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම

    මචෝ මේක කොට කරේ නිකමට නෙමේ
    උඹල නියම strategy එහෙකට වැඩේ පටන් අරන් ගියා
    උඹල එකෙන් සැහෙන සාර්ථක වුනා
    එකයි උඹල ලොකු ගැප් එහෙකින් ඉස්සරහින් හිටියේ
    අනිවා කණ්ඩායමේ කැප්ටන් විදියට උඹ ට ඒ ගෞරවය ලැබෙන්න ඕනේ

    අනික සොහොන දාපු මුල් ත්‍රඩ් එහෙක ටීම් මෙම්බර්ස්ලා හොයාගන්න
    එකේ අන්තිමට මාවත් උඹලගේ පැත්තේ වැටිලා හිටියේ

    පස්සේ අයි අලුත් ත්‍රඩ් එහෙක අලුත් මෙම්බර්ස්ලා වගයක් දාල තිබ්බ ටීම් දෙකටම

    මම අයින් කරලා තිබ්බා මම දන්නෙත් නැහැ
    මට වැඩේ තේරුනෙත් නහා
    මම ඉතින් කට්ටිය අදින හැටි බලන් හිටියා
    උඹනේ මුලින්ම මට කිවේ කඹේ අදින්න එන්න කියල

    පලවෙනි දවසේ ඉතින් රේප් දීල උඹලගේ විදියට උඹලගේ පැත්තට සපෝර්ට් එකක් දුන්නා
    දෙවැනි දවසේ උඹලගේ වෝට් ප්‍රමාණය ඉහලින් ගිහින් තිබ්බ හින්දා කසිප්පු ටීම් එකට අර විදියටම සපෝර්ට් කරා
    ඒ අතර වුල්වරින් සහ කසිප්පු සිර අ සිරිය pm දාල තිබ්බ
    කොමහරි උඹල සොලිඩ් ගේම් එකක් යන හින්ද මම 13 දවල් 12 න් පස්සේ කසිප්පු ටීම් එකට වෝට් කරලා official උන්ට සුප්පොර්ට් කරා

    උඹල අපිට හොඳ තරගයක් දුන්න අන්තිම ටිකේ එක සුප්පා :yes::yes::cool::cool:
    :cool: ඔව් බන් වැඩේ ලස්සනට උනා හොඳ තරගේකුත් තිබුන :yes: කාට සපෝට් කරත් ඉතින් කමක් නෑ දෙකෙන් එකකට සපෝට් කරන්නත් එපැයි අනික් ටීම් එකේ කට්ටිය තරහ වෙනව කියල නිකන් ඉන්න බෑ නෙ.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    න්නවා චමියා :love:;)

    උබල එහෙම කරපු එකත් හොදයි මතක හිටින කඹයක් උනා නෙහ් මේක :yes:

    නියම සෙට් එකක් ලගින් අදුරගත්තා මේ වැඩෙන් ඒකත් වටිනවා සෑහෙන්න :cool::cool:

    ජයවේවා :)

    :cool: ඔව් බන් වැඩේ ලස්සනට උනා හොඳ තරගේකුත් තිබුන :yes: කාට සපෝට් කරත් ඉතින් කමක් නෑ දෙකෙන් එකකට සපෝට් කරන්නත් එපැයි අනික් ටීම් එකේ කට්ටිය තරහ වෙනව කියල නිකන් ඉන්න බෑ නෙ.

    එල එල මචන්ලා :cool::cool::love::love:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    kreedawak karanne mahatwaru randu nethywa kelin genunta eka karanna amaru nisai mahatwarunge kreeda kiyanne,

    kreedawe pewethma jeewa gunayai api cricket team eka icc waladi oya vote eka keepawatawak dinagatta

    me kambenam kisima jeewagunayak mahatma gunayak nethy ekak mahatwarunge kreedawak une ne meke mahatwaru kiyan inne mahat horu avata asse hengila

    mahatwarunam supunata weradila gahapu points 10 machan apita ube weradila gahapu points epa ubalama tiyaganin kiyala unge nayaka membersla kiyanawa etakotai samagiyen balance eke depeththenma tawa yalukama wedi wenna game eka yanne

    eth mun eheada amu horu

    kreedawwe jeewa gunayak ne mahatma gunekut ne e athin api adambarai

    cricket wala balapan eha team eke ekek thuwala unot uta ethana ball karanne ne oluwata kondata danne ne pitch eke duwala kadanne ne,'' one taram hora weda puluwan unat waraak unat nayakayama kiyanawa

    sanga mcculumta bade amaruwak tiyeddi u wenuwata reseve ekata keep kaanna awastawa dunna,

    ewai mahatma gune mun gena mona katada ape un gena adambari mun mahatwau newei amu*&^kiyala penwala iwarai

    අනිවා බං....උඹට මතකද අර ලංකාවයි ඉන්දියාවයි මැච් එකකදී මහේල අවුට් උනාට පස්සේ කෝලිට කියල ගියා "මිරිහානේ පොලිසිය ගාවට වරෙන් මැච් එකෙන් පස්සේ" කියල?:yes:

    ක්‍රීඩාවේ ජීවගුනයට හානි උනා කියල international kamba council එකට කම්ප්ලේන් කරපන් :cool:
     
    • Like
    Reactions: DangerMan119