අනිවා බං....උඹට මතකද අර ලංකාවයි ඉන්දියාවයි මැච් එකකදී මහේල අවුට් උනාට පස්සේ කෝලිට කියල ගියා "මිරිහානේ පොලිසිය ගාවට වරෙන් මැච් එකෙන් පස්සේ" කියල?
ක්රීඩාවේ ජීවගුනයට හානි උනා කියල international kamba council එකට කම්ප්ලේන් කරපන්![]()

sexy සුපිරි ගේම නේ අයියේ.................දන්නවා චමියා![]()
උබල එහෙම කරපු එකත් හොදයි මතක හිටින කඹයක් උනා නෙහ් මේක
නියම සෙට් එකක් ලගින් අදුරගත්තා මේ වැඩෙන් ඒකත් වටිනවා සෑහෙන්න
ජයවේවා![]()

ගෙදර address එක දීල උය හැංගෙන්න අපි හොයන එන්නම් .............meee paara sangawunu amuththa hoyanne nadda?

nayeknam nemei wage![]()
උඹ කියපන් U9. උඹ ලොග් වෙද්දි කසිප්පුවගෙන්ද මුල්ම PM එක තිබ්බේ? අනික් පැත්තෙන්ද?
Wolverine ටත් එමමයි. මුන් මේ ලොකු ලොකු රෙප් පවර් බයිලාවක් ගහනවා. උන්ව අපේ පැත්තට ඇදගත්තේ තියෙන උන්ගෙන් රෙප් අම්බානෙකට දීලා බං. මමත් මේකේ නායකයෝ දෙන්නගෙන් වැඩියෙන්ම දන්නේ කටුස්සව. අරූ එක්ක මම චැට් කරලා තියා පෝස්ට් එකක් කෝට් කරලවත් නැහැ. නමුත් ටීම් එකේ හිටි නිසයි සප් එක දුන්නේ වෙන කරන්න දෙයක් නැති නිසා.
මුන්ගෙ උනේ බං 70 ක ගැප් එකක් ගැහුවම තික්නස් එක වැඩි උනා. මුන්ගේම ඔය Arrow11 මෙම්බර් කිව්වනේ "උඹලා කොච්චර කට්ටක් කෑවත් , ලොකු ලොකු රෙප් පවර් තියෙන උන් සප් කලත් ගැප් එක එමමනේ" කියලා ලොල් ඉමෝශන් එක දාලා. උන් ඉතින් රෙප් ඉල්ලන උන්ට දුන්නේ නෑ. වෝට් කල උන්ට දුන්නෙත් නෑ හරියකට.මොකද උන් දිනලා හිටියේ කලින්ම. නමුත් අපි පැරදිලා හිටියේ නෑ. අපි හිටියේ දිනන්න පුලුවන් කියන ටීම් ස්පිරිට් එකේ. ඒකට කරන්න ඕනේ දේ අපි කලා. ඒකයි ගැප් එක 80 ක් 11 කට අඩු උනේ. සසා උනත් කිව්වනේ බං ඌ ගත්තු රෙප් 600 න් විතර 420 ක්ම දුන්නේ අපේ උන් කියලා. ඒ නිසයි අපිට සප් එක දෙන්නේ කියලා.
දැන් නිදහසට කාරණා නම් කියනවා. ඊටත් වඩා එව්වා සිත නිවන කතා.
මොනවා උනත් කටුස්සා කියන්නේ පට්ටම ටැලන්ට් එකක් තියෙන කොල්ලෙක්. ඔය ලෝගෝ දෙකම හැදුවේ ඌ මචං.

nayeknam nemei wage![]()

A. සිරියා;21470328 said:Budu amme ban kohenda mewa hoyaganne![]()

FB

A. සිරියා;21470330 said:Ow ban naya ohoma ekak ekage ange elli elli yanne na. U respect pita inna dial ekak

ඌ නං ඇත්ත එකෙක් බන්![]()

ජේමිස්බන්ඩා007;21470353 said:
කෝ අර කසිප්පුවා. ඌටත් තියනවා ගණුදෙනු ක්ලියර් කරන්න.![]()

හයියු.. උදේ එන්න බැරි උනා නෙ වලිය මිස් වෙලා..
ඔයිට වඩා හොදට වවන්කන්න තිබ්බ
සික්
![]()
පිස්සුද මචෝ තරගයක් තිබ්බා ප්රතිපල දුන්නා එකේ උනුසුම පැය 24න් ඉවරයි
මන් හිතුවේ උඹ අමනාප වෙලා ඇති කියලා![]()
තරග වගේද කොල්ලෝ බන්
,කොල්ලේ සෙට් එක හිටියොත්නේ තව පාරක් මෙහෙම තරගයක් කරන්න පුලුවන්