කබේ ඉවරයි නෙහ්
ලිස්සන ගහකුත් ඔර්ගනයිස් කරපන්
අයිඩියා එකක් දෙන්නම් ත්රිඩ් එකක් දාපන් එකේ 100 වෙනියටහ් පොස්ට් එක දාන එකා තමා දිනුම් අනිත් එවුන්ට පොස්ට් එක දාලා ඩිලිට් කරන්නහ් පුලුවන්
කොහොම හරි ඔක 100ට ගිහිල්ලා පොස්ට් එක දාන එකා තමා දිනුම්
ආතල් සින් එකහ් මොකො පොස්ට් ඩෙලිට් වෙනකොට 100 ගහන්න අමර ගෙමක් දෙන්නහ් ඔනි

අඩෝ මැක්සා අයිඩියා. 100 මදි බං එහෙනම් 1000 වත් තියමු.මුල් දවස් වල ආතල් එකගහ් ගැහුවෙහ් බ0ඩොකෝ....
මම හැමදාම අහන්න හිටියෙ මෙකෝ බන් මේ හල් කෑල්ලක් ඒකියන්නෙ "3කටහ්" කියල ටයිප් වෙන්නෙ
ඕක රිදිලගෙන් අහගෙන හදාගිය ඇප් එක![]()
එත් දැන් පුරුද්දටහ් ගිහින් නිකම්ම ගැහෙනවා කොච්චර ට්රයි කරත්
කබේ ඉවරයි නෙහ්
ලිස්සන ගහකුත් ඔර්ගනයිස් කරපන්
අයිඩියා එකක් දෙන්නම් ත්රිඩ් එකක් දාපන් එකේ 100 වෙනියටහ් පොස්ට් එක දාන එකා තමා දිනුම් අනිත් එවුන්ට පොස්ට් එක දාලා ඩිලිට් කරන්නහ් පුලුවන්
කොහොම හරි ඔක 100ට ගිහිල්ලා පොස්ට් එක දාන එකා තමා දිනුම්
ආතල් සින් එකහ් මොකො පොස්ට් ඩෙලිට් වෙනකොට 100 ගහන්න අමර ගෙමක් දෙන්නහ් ඔනි
පට්ට බන්.1000 වැඩි නැද්ද බ0 .. ඔර්ගනයිස් කරලා බලහන්කොඅඩෝ මැක්සා අයිඩියා. 100 මදි බං එහෙනම් 1000 වත් තියමු.

1000 වැඩි නැද්ද බ0 .. ඔර්ගනයිස් කරලා බලහන්කො
ආතල් එකක් ගන්නහ් පුලුවන්
මම ආවේ මෙතන comment කියවන්න.. පීස් carry on..![]()
![]()

1000 වැඩි නැද්ද බ0 .. ඔර්ගනයිස් කරලා බලහන්කො
ආතල් එකක් ගන්නහ් පුලුවන්
අන්න එකයි බ0 .. කාට හරි ඔර්ගනයිස් කරන්නහ් පුලුවන් නම් හරිඕගනයිසින් කට්ට කන්න නම් බෑ. නගින්න නම් එන්න පුලුවන්.

අන්න එකයි බ0 .. කාට හරි ඔර්ගනයිස් කරන්නහ් පුලුවන් නම් හරි![]()
තව ඕනෙනං අදහසක් දෙන්නං, අපි ඉස්කෝලෙදි කරපු වැඩක් මේක.
ලිස්සන ගහේ කොඩිය තියෙන්නෙ unit මෙච්චර දුරින් කියල දාගන්නවා. කට්ටිය සිංහල වචන හොයල දාන්න ඕනේ දාන දාන වචනේ අකුරු ගාන අනුව අර කොඩියට ලංවෙනවා. වැඩියෙන් අකුරු තියෙන වචන කියන කට්ටිය තමා ඉක්මනටම කොඩියට ලන්වෙන්නේ. දෙගොල්ල මාරුවෙන් මාරුවට වචන දාන්න ඕනේ.
මේක නිකන් හිතුවට අමාරුයි මොකෝ අකුරු වැඩියෙන්ම තියෙන වචන හොයන්න් පට්ට අමාරුයි නිකන් අකුරු තුනේ බල්ලා කොටියා වගේ ඒවා දාල බෑ අකුරු දහයේ පහලවේ අමුතු සිංහල වචන පොත් පෙරලලා දාන ටීම් එක තමා ඉක්මනටම දිනන්නේ.
අපි නං කරේ ඉංග්රීසි වචන ඒත් ඒවා නෙට් ඒකෙන් ගන්න පුළුවන් නෙ. ඒ හින්ද සිංහල හොඳයි.

මේ දැන් ඇති බන් මේක වහල දාල වෙන එකක් පටන් ගමු. වෙන අවුරුදු ක්රීඩා නැද්ද මේකේ කරන්න. කොට්ට පොර ගැහීම ලිස්සන ගහ නැගීම බනිස් කෑම වගේ
ඊට වඩා ලේසියිනෙ බං ගහ මුලින් කැපුව නං කොඩිය බිම වැටෙනව ගිහිං ඇහිඳගන්නව![]()
![]()
උඹේ කකුල් කෙටි දෙක තමා මම ඉස්සෙල්ලම කපන්නේ උඹේ ඔලුව ගන්න.මචන් කනා මුට්ටියක් ඔගනයිස් කරමුද??
තව ඕනෙනං අදහසක් දෙන්නං, අපි ඉස්කෝලෙදි කරපු වැඩක් මේක.
ලිස්සන ගහේ කොඩිය තියෙන්නෙ unit මෙච්චර දුරින් කියල දාගන්නවා. කට්ටිය සිංහල වචන හොයල දාන්න ඕනේ දාන දාන වචනේ අකුරු ගාන අනුව අර කොඩියට ලංවෙනවා. වැඩියෙන් අකුරු තියෙන වචන කියන කට්ටිය තමා ඉක්මනටම කොඩියට ලන්වෙන්නේ. දෙගොල්ල මාරුවෙන් මාරුවට වචන දාන්න ඕනේ.
මේක නිකන් හිතුවට අමාරුයි මොකෝ අකුරු වැඩියෙන්ම තියෙන වචන හොයන්න් පට්ට අමාරුයි නිකන් අකුරු තුනේ බල්ලා කොටියා වගේ ඒවා දාල බෑ අකුරු දහයේ පහලවේ අමුතු සිංහල වචන පොත් පෙරලලා දාන ටීම් එක තමා ඉක්මනටම දිනන්නේ.
අපි නං කරේ ඉංග්රීසි වචන ඒත් ඒවා නෙට් ඒකෙන් ගන්න පුළුවන් නෙ. ඒ හින්ද සිංහල හොඳයි.

good idea sinhala is good