2K17 කඹ ඇදිල්ල ඉවරායි මෙන්න ප්‍රතිඵල

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113

    අන්නේකයි අඩුම ගානේ මේවගේ තරම් වත් විනිවිද පේන ස්වාබය්ව්කින් කෙරෙන්න ඕන මෙව්වා

    Lisa-Opie1.jpg

    හම්මේ ..පහල තෙරෙඩ් එක කියවන්න හිතුනෙම නැහැ බන් :baffled::baffled:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    A. සිරියා;21468322 said:
    ඒව තියේ :dull:
    උබ හැම එකාගෙම ප්‍රොෆයිල් ගානේ ගිහිල්ලා තිබ්බා ... එපා උනෙහ් නැද්ද බ0 ? :rofl:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    Ubalage loku lain nehe
    Ubala hithuwe mama rep ekathu karanawa kiyala mulin
    Egiyagen ahanna ridila mahesh pink innawa kiwa gaman mama ubalata vote eka denna hitala iwarai
    But parana vote 100k and tep dila
    Awurudu 4k edda kambeta supbkaranna team ekak hewuwe
    Manussa kama ayya malli kama ubalagen dekka nisai udawu kale mallilaa
    Sebe jiwitayefith ohoma inna upula.. ridila.. adarsheta ganna
    Be be ban kiyadfi vote karapu pinkpanther 10votes gena hitanna
    Mama kiwama rep wath noilla vote daala giya rattaran.. rasheeiroh.. wage yaluwo hadaganna
    Nadukarayek unath sasa ridila upulage team eka neda kiyala vote karana minissu hadaganin male
    Eka elakiriyen api labaagatta deeee
    Api den enawa adui den ubalata eka barai kolloooo:love::love::5

    අනිවා අයියේ.
    මේකෙන් ගොඩක් අයව අලුතින් අදුනගත්ත.
    තව ගොඩක් දේවල් අපේ ජීවිතවලට ගන්ඩ පුළුවන්.
    අපිත් හිතන් හිටියේ සීනියර් මෙම්බර්ලගේ හෙන ලොකු ලයින් කියල.
    ඒ උනාට ඔයාලව ආශ්‍රය කරද්දී තමයි තේරෙන්නේ ඇත්ත තත්වේ.
    ඉදිරියේදී අයෙත් හමුවෙමු.
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    Manual QA :rofl:
    :rofl::rofl: ඔව් බ0 මම රැන්ඩම් ප්‍රොෆයිල් 2කට 3කටහ් ගියා ලාස්ට් විසිටර්ස් එකේ පොර ඉන්නවා ගිය හැම එකකම :dull:
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • උබ හැම එකාගෙම ප්‍රොෆයිල් ගානේ ගිහිල්ලා තිබ්බා ... එපා උනෙහ් නැද්ද බ0 ? :rofl:

    ඔක්කොම උන් කට්ට කෑව මචං. අවුලක් නෑ 80 බැස්සුවනේ 11 ට. ඒකම ඇති :P
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අද මෙලෝ වැඩක් කලේ නැහැ යකෝ ..එලකිරියෙමයි දවසම ......දැන් ගෙදර යන වෙලාවත් මෙවුවා වෙලා ..එහෙනම් ...හෙට මේ ගැන සාකච්චා කරමු නේද ?


    ජය පැරදුම කෙසේ කොහොම උනත් ...ෆට්ට ෆන් එකේ ඉනෝන ...අන්නේකයි

    You have given out too much Reputation in the last 24 hours, try again later.

    Den pal... api count karala rep dunne ban.. 85s called teamwork..:D
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    INVALID VOTES ANALYSIS
    කසිප්පු (ටෝටල් 565 - වැලිඩ්~455)=හොර 110
    කටුසු (ටෝටල් 576 - වැලිඩ්~523)=හොර 53


    හොර=තරඟයේ අවම නීති රීති වලට අදාල නොවූ වෝට්

    Uba molen sup kale hodee;)

    :D:D;);)
    11.gif
    11.gif

    ado hamotama gn

    good මොර්නින්ග් :baffled::baffled:
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • Manual QA :rofl:

    :rofl::rofl: ඔව් බ0 මම රැන්ඩම් ප්‍රොෆයිල් 2කට 3කටහ් ගියා ලාස්ට් විසිටර්ස් එකේ පොර ඉන්නවා ගිය හැම එකකම :dull:

    ඔහොමත් චරිත ගාතනේ කරනවද මං අහන්නේ :baffled:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    A. සිරියා;21468333 said:
    ඔක්කොම උන් කට්ට කෑව මචං. අවුලක් නෑ 80 බැස්සුවනේ 11 ට. ඒකම ඇති :P
    :yes:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    :rofl::rofl: ඔව් බ0 මම රැන්ඩම් ප්‍රොෆයිල් 2කට 3කටහ් ගියා ලාස්ට් විසිටර්ස් එකේ පොර ඉන්නවා ගිය හැම එකකම :dull:

    ඩොකෝ....
    මම හැමදාම අහන්න හිටියෙ මෙකෝ බන් මේ හල් කෑල්ලක් ඒකියන්නෙ "3කටහ්" කියල ටයිප් වෙන්නෙ:rolleyes:
    ඕක රිදිලගෙන් අහගෙන හදාගිය ඇප් එක :angry: