ඔය මෙතන ලොකු ටෝක් දැන්මට "රෙප් දීලයි අපි අනිත් උන්ව ගත්තෙ", "අනිත් පැත්තෙ නායකයෙගෙ අදක්ශකම", "පැනපු උන් සිරා ඩයල්", "උන් අපේ කැපවීම නිසා අපේ පැත්තට ආව" බ්ලා බ්ලා කියල දගලන උන් ඒ කාලෙ ඔක්කොම රෙප් එක ටීම් එකකින් එකතු කරල අනිත් පැත්තට වෝට් දාපු උන්..
නිදියන් ඉන්න උන් ඇහරවන් , මහ රෑ එලිවෙනකම් ප්රයිවට් චැට් රූම් වල මැසේජ් ගහල එකතුවෙලා රෙප් යැව්ව. අන්තිම රෙප් එක යැව්වෙ පානදර 2ට. අන්ටිමට රෙප් 500 ක් විතර එකතු කරන් අනිත් පැත්තට වෝට් දාල මගේ ටීම් කියල ලොකු ටෝක් දුන්න උන් දැන් රෙප් වලින් මේ පාර කබේ ගොඩ දාපු හැටි කියෝනව.. හිරිකිතයි ඕයි..


ammo ridie mekatanam apen rep aran karapu wade eka member ekenk. 






පොර හොයාගන්නත් නෑ. මේ පාරත් ඇගියයි, වොල්වරීනුයි අනිත් සෙට් එකයි එකතුවෙලා ලස්සන ගේමක් ගහල.. 
