~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    බැලුවම තව හොයාගෙන කියවාවි

    :yes::yes:

    පොල් මාම දාපු කතානම් කියවලා තියෙනවා එලකිරියේ, ඒවානම් පට්ට, උබ වාහන හින්දා කාපු කටු ත්‍රේඩ් eකේ තිබ්බ ඒවා ඔක්කෝම කියවලා නැද්ද,
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    තඹ උනාම සුදු වෙනවද?

    කොන්ඩෙ වුනත් එක පාර සුදු වෙන්නෙ නෑ..මුලින් තඹ පාටට යනව එතකොට ඉර එලියට පේන්නෙ සුදු වෙලා වගේ පහු වෙනකොට කොහොමත් සුදු වෙනව...පීනස එහෙම නෑනෙ කොල්ලො

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    කොන්ඩෙ වුනත් එක පාර සුදු වෙන්නෙ නෑ..මුලින් තඹ පාටට යනව එතකොට ඉර එලියට පේන්නෙ සුදු වෙලා වගේ පහු වෙනකොට කොහොමත් සුදු වෙනව...පීනස එහෙම නෑනෙ කොල්ලො

    පීනස නම් නෑ.
    රැට නාන එක තමයි බන් අවුල
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    පොල් මාම දාපු කතානම් කියවලා තියෙනවා එලකිරියේ, ඒවානම් පට්ට, උබ වාහන හින්දා කාපු කටු ත්‍රේඩ් eකේ තිබ්බ ඒවා ඔක්කෝම කියවලා නැද්ද,

    ඔක්කොම බැලුවෙ නැ වගේ මතකයි....එක blog එකක් විතරක් ම නෙවෙයිනෙ බලන්නෙ

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මම අස නැ ෆෝන් එකෙන් ගේම් වලට, මැශින් එකම ඕන, ෆෝන් එකේ ස්ක්‍රීන් එක පොඩීනේ :D:D

    ඒක තමයි කිවුවේ S8 නම් පට්ට වෙයි කියල ගේම් වලට
    ස්ක්‍රීන් එක ලොකු නිසා
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    ඔක්කොම බැලුවෙ නැ වගේ මතකයි....එක blog එකක් විතරක් ම නෙවෙයිනෙ බලන්නෙ

    ඒවෙන් බ්ලොග් එකේ තියෙන්නෙ පලවෙනි එක විතරයි අන් හිතන්නෙ , අනිත් ඒවා එලකිරියේ විතරයි වෙන්න ඕන
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඒක තමයි කිවුවේ S8 නම් පට්ට වෙයි කියල ගේම් වලට
    ස්ක්‍රීන් එක ලොකු නිසා

    අගල් 6ක්වත් නෑනෙ, මන් දැකලා තියෙන කැතම ෆෝන් වලින් එකක්:baffled: