ඔව් නාන්නේ නෑ වැස්ස වහිද්දි පොඩ්ඩක් හේදෙන්න ඔලුව අල්ලං ඉන්නව එච්චරයි
බැලුවම තව හොයාගෙන කියවාවි
![]()
ඕකවත් කියවල බලපිය..ලිපි දෙක තුනයි තියෙන්නෙ..හිනා වෙලා පන යනව
තඹ උනාම සුදු වෙනවද?
ෆෝන් වලිනුත් ගේම් ගහනවාද
කොන්ඩෙ වුනත් එක පාර සුදු වෙන්නෙ නෑ..මුලින් තඹ පාටට යනව එතකොට ඉර එලියට පේන්නෙ සුදු වෙලා වගේ පහු වෙනකොට කොහොමත් සුදු වෙනව...පීනස එහෙම නෑනෙ කොල්ලො
පොල් මාම දාපු කතානම් කියවලා තියෙනවා එලකිරියේ, ඒවානම් පට්ට, උබ වාහන හින්දා කාපු කටු ත්රේඩ් eකේ තිබ්බ ඒවා ඔක්කෝම කියවලා නැද්ද,
ඔය කැබ් වල යන එන ගමන් ගහනව බන් කම්මැලි වෙද්දී


මම අස නැ ෆෝන් එකෙන් ගේම් වලට, මැශින් එකම ඕන, ෆෝන් එකේ ස්ක්රීන් එක පොඩීනේ![]()
ඔක්කොම බැලුවෙ නැ වගේ මතකයි....එක blog එකක් විතරක් ම නෙවෙයිනෙ බලන්නෙ
ඒක තමයි කිවුවේ S8 නම් පට්ට වෙයි කියල ගේම් වලට
ස්ක්රීන් එක ලොකු නිසා