හරි හරි අල්ලල දාපං මං කිව්වේ චාමින්දට දෙහිඅත්තකණ්ඩියෙ යන්නමම කිව්වේ වංගු තියෙන ගමනාන්තයක් ගැන මම යන.
දහ අට වංගුව තියෙන්නේ කැන්ඩි මහියංගනය අතර

හරි හරි අල්ලල දාපං මං කිව්වේ චාමින්දට දෙහිඅත්තකණ්ඩියෙ යන්නමම කිව්වේ වංගු තියෙන ගමනාන්තයක් ගැන මම යන.
දහ අට වංගුව තියෙන්නේ කැන්ඩි මහියංගනය අතර

උඹලගෙ ගෙදර ඉඳන් ළඟයි නේද?uba thama sripadeta gihin nadda?
එතකොට දැන් උබ ඉන්න පැත්තට අපි කියන්ඩ ඕනේ කුරුනෑගල කියලද?

මමනං කියන්නෙ කුරුනෑගල , ඇයි අවුල්ද![]()
එ තියරියට මං දැන් ඉන්නේ මෙල්බොර්න් එයාර් පෝර්ට් එකේ වෙන්න ඕනමමනං කියන්නෙ කුරුනෑගල , ඇයි අවුල්ද![]()
e langa![]()
සරාගෙන් බෙහෙත් ටිකක්වත් ගන්න එන් බැරිය මං නම් ඉතිං මීගමු පාරෙන් ගිහින් වැව රවුමෙන් මතු වෙනවාdan parawal okkoma ayine hadanawa. sewer line eka yanawa.
කටුස්සාගේ ගෙදරනම් යන්න තිබ්බා සති පතා.. තේ දෙයි කියලයැ. ගිහින් වැඩක් නෑ
මග රැකලා ඉඳල දෙන්න පුළුවන් වතුර බාල්දියකින් මටනම් අවුලක් නෑ
ඒ උනාට මම ඉපදුන ගමේ නම කියන්ඩ මම කොහෙවත් ලජ්ජ වෙන්නෙත් නෑ

ගමද කියන්නෙ මෙච්චර වෙලා,