~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

මම කිව්වේ වංගු තියෙන ගමනාන්තයක් ගැන මම යන.

දහ අට වංගුව තියෙන්නේ කැන්ඩි මහියංගනය අතර
හරි හරි අල්ලල දාපං මං කිව්වේ චාමින්දට දෙහිඅත්තකණ්ඩියෙ යන්න :P
 

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මමනං කියන්නෙ කුරුනෑගල , ඇයි අවුල්ද :confused::confused:

    මටනම් අවුලක් නෑ
    ඒ උනාට මම ඉපදුන ගමේ නම කියන්ඩ මම කොහෙවත් ලජ්ජ වෙන්නෙත් නෑ
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කටුස්සාගේ ගෙදරනම් යන්න තිබ්බා සති පතා.. තේ දෙයි කියලයැ. ගිහින් වැඩක් නෑ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කටුස්සාගේ ගෙදරනම් යන්න තිබ්බා සති පතා.. තේ දෙයි කියලයැ. ගිහින් වැඩක් නෑ
    නුවර එන්නේ නුවර කුරුනෑගල පාරේ නේද :D මග රැකලා ඉඳල දෙන්න පුළුවන් වතුර බාල්දියකින්
     
    Last edited:

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මටනම් අවුලක් නෑ
    ඒ උනාට මම ඉපදුන ගමේ නම කියන්ඩ මම කොහෙවත් ලජ්ජ වෙන්නෙත් නෑ

    :oo::oo::oo: ගමද කියන්නෙ මෙච්චර වෙලා,
    ලැජ්ජ වෙන්නෙ මොකෝ :confused::confused:

    ගමනං මාවතගම ඉපදුනේ

    දැන් ඉන්නෙ කුරුනෑගල ටවුමේ ඉදන් හැතැම්ම 4කින් :dull::dull: