අඩි 8 ක් උස , අඩි 7 ක් පලල , අඩි 10 දිග පොඩි කාමරයකට හොද මොකක් ද ?
දවසට එක දිගට පැය 12 - 15 ක් වගෙ වැඩ. නිදියන්නෙත් එ කාමරෙම හින්ද දවසට A/C ON පැය ගාන වැඩි වෙයි. Inverter type තමා බැලුවෙ.. Damro eken ganne.
Electric bill or Unit කොච්චර Use වෙනවද ?
A/C Slip Type Inverter 10000 BTU - RS. 132,990
Innovex Split Type BTU 9000 - Inverter - Rs. 104,900

මාත් ඉතිං උං කිව්ව එක පිළිගත්ත 