Alto wikaare

romero2005

Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    Mathaka thiya ganna EK eke godak innwa wahana business karana saha 30 Yrs withara parana whana wikuna ganna balaporothuthu wena aya. Eyala kohomath hadanne aluthen whanayak ganna inna ayage manasikathwaya wattana.

    Mama nam kiyanne thamanta whanayakata budjet karanna puluwan 15 lks wagenam Alto ekakata yana eka hodai

    Alto eke Sapa madi. Japan ekka compare karanna epa.

    Japan wge hoda ekak onenam. Parana Kabalak ganne nathuwa Aqua ekak wage gaththanam hari......

    Alto eka ganawada nadda kiyana eka theeranaya karanna one thama wisin

    Minussunge adayam mattamata anuwa e minussunge sihina wahanaya thora ganne. Ehama ganna de pahat karala katha karana eka Loku Japan vehicle pawichchi karana Mahathwarunta hoda ne.......

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,332
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    :lol: ඔන්න බලාපන්කෝ එහෙනම් ලිස්ට් එක....:rofl: 14.25 කියන්නේ මූකුත්ම නැතුව සැකිල්ල... අර කිවුවත් වගේ මඩ් ගාර්ඩ් 4 වත් දෙන්නේ නෑ...:angry:

    2vvriu1.png

    Spoiler 17000i :lol::lol::lol:
    mona huttak da yakoooo :rofl::rofl::rofl:

    Starlet GT brand new ekakuth ganna puluwan 15ta :rofl::rofl::rofl:
    (use karapu ekak 6 ta wage aran 2k deepa paint eka gahagannawa :rofl:)

    ape rate minissu nam hithana widiya haroma gobbayi ban :baffled::oo::oo::oo:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,376
    17,312
    113
    Auckland

    :(:(

    මොකුත් කියන්න එපා ඇල්ටො ඉස්පොර්ට්ස් එකට :angry: රෙප් කපයි. මගෙත් මේ පෙට්‍රල් ටිකක් ගහන්න තිබ්බ රෙප් ටික නැති උනානෙ
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ

    :yes: othana sampuurnayen minissu mula karala thiyenne.... oya okkoma godak aduwen kara ganna puluwan pitin.... nikan AMW ekata salli pudanna one na ne... :D
     
    • Like
    Reactions: speedmalli

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,332
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    :(:(

    මොකුත් කියන්න එපා ඇල්ටො ඉස්පොර්ට්ස් එකට :angry: රෙප් කපයි. මගෙත් මේ පෙට්‍රල් ටිකක් ගහන්න තිබ්බ රෙප් ටික නැති උනානෙ

    :rofl::rofl::rofl: alto mona ඉස්පොර්ට්ස් da yakow :D

    paw ban eka athakata ape rate minissu oya gaanata ganna wahanayak nathi nisane owa ganne :(
     
    මගෙ රෙප් කැපුවට නම් මට රිදෙන්නෙ නෑ මම රෙප් වලින් ජීවත් වෙන්නෙ නැති නිසා.ඇල්ටො ඉස්පොර්ට් නොවටිනා ගනන් දීල ගන්න අයට තමා රිදෙන්නෙ. :love::D

    රට ගැන හිතල හරි ඔය ඉන්දියන් මගුල් ගන්න එක හැකි තරම් අඩු කරමු.

    බිස්නස් එකකට වගේ මිසක් පුද්ගලික පාවිච්චියට ඉන්දියන් වාහන ගන්න එක බොරු වැඩක් :rolleyes:

    උබේ රෙප් කපන්න ඈත්තේ මේකට වෙන්න ඕනේ

    :(:(:(:(

    මෙන්න මෙයත් ලේලන්ඩ් බස් එකක ඉඩ අරන් ඇල්ටො එකේ යන පොරක්:(

    කවුද කියලා තමා හොයා ගන්න ඕනේ

    දෑන් දුවන් එයි:lol:
     
    • Like
    Reactions: speedmalli

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,208
    4,374
    113
    ඇයි එන්නද
    :(:(

    මොකුත් කියන්න එපා ඇල්ටො ඉස්පොර්ට්ස් එකට :angry: රෙප් කපයි. මගෙත් මේ පෙට්‍රල් ටිකක් ගහන්න තිබ්බ රෙප් ටික නැති උනානෙ

    alto sport මොකද්ද දන්නේ නැ ඔකේ sport, lol 100kmph ගන්න යනවා හැට පැයක් අනික 70 ගිහින් brake ගැහුවොත් එක පාර ගෙයක් ඇතුලේ වාහනේ

    ලංකාවෙත් ඉන්නවා නේ බන් ඕවට රැවටෙන උන්, අනේ හුකේ
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    Mathaka thiya ganna EK eke godak innwa wahana business karana saha 30 Yrs withara parana whana wikuna ganna balaporothuthu wena aya. Eyala kohomath hadanne aluthen whanayak ganna inna ayage manasikathwaya wattana.

    Mama nam kiyanne thamanta whanayakata budjet karanna puluwan 15 lks wagenam Alto ekakata yana eka hodai

    Alto eke Sapa madi. Japan ekka compare karanna epa.

    Japan wge hoda ekak onenam. Parana Kabalak ganne nathuwa Aqua ekak wage gaththanam hari......

    Alto eka ganawada nadda kiyana eka theeranaya karanna one thama wisin

    Minussunge adayam mattamata anuwa e minussunge sihina wahanaya thora ganne. Ehama ganna de pahat karala katha karana eka Loku Japan vehicle pawichchi karana Mahathwarunta hoda ne.......

    eth machan ubata hithenne nadda brand new tiyana 14laks tiyana car duwala karala 15kata 16kata wikunanna hadana eka narakai kiyala.

    Alto eke ekama hoda traffic eke colombo duwanna carpet parawal wala... eth mata nam oke lokuma prasnaya oke safety eka :baffled:

    laksha 15k 16k dila thalapa wage podi wena yakada godak aragannawata wada hodai tikak parana japan 1k hari gannawa. 15ta 30 years ewa oni na ban 15 years old hoda japan model tiyanawa oya aqua walata wada reliable
     
    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    ane manda ban. matat oya prasnema awa.
    munta pissuda danne ne.
    hebai owa ganna ewun ati ne
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,985
    3,439
    113
    Battaramulla, Sri Lanka
    Spoiler 17000i :lol::lol::lol:
    mona huttak da yakoooo :rofl::rofl::rofl:

    Starlet GT brand new ekakuth ganna puluwan 15ta :rofl::rofl::rofl:
    (use karapu ekak 6 ta wage aran 2k deepa paint eka gahagannawa :rofl:)

    ape rate minissu nam hithana widiya haroma gobbayi ban :baffled::oo::oo::oo:

    man me nikamata kyanne. Lancer EX eke spoiler eka agent gawa 135,000 k wenewa. carbon fiber :P ae wagema starlet danata active production eke ne. market eke thiyenne genuine OEM spoiler newei. OEM ekata gahana fabricated spoiler. eken adhas karanne ne Alto eke gaana hari kiyala. eka nikam plastic
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,376
    17,312
    113
    Auckland
    :rofl::rofl::rofl: alto mona ඉස්පොර්ට්ස් da yakow :D

    paw ban eka athakata ape rate minissu oya gaanata ganna wahanayak nathi nisane owa ganne :(

    :dull::dull::dull::dull:

    වැඩේ තියෙන්නෙ බන් පොඩි වාහන ගන්න එවුන් යන්නෙ ලේලන්ඩ් වගේ ඉඩ අරන්. මාර ලොකු සීන් එකෙන් ඉඩ දෙන්නෙත් නෑ. 75%ක් පොඩි වාහන කාරයො driving හුරු නෑ :no:
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    :dull::dull::dull::dull:

    වැඩේ තියෙන්නෙ බන් පොඩි වාහන ගන්න එවුන් යන්නෙ ලේලන්ඩ් වගේ ඉඩ අරන්. මාර ලොකු සීන් එකෙන් ඉඩ දෙන්නෙත් නෑ. 75%ක් පොඩි වාහන කාරයො driving හුරු නෑ :no:

    කියලා වැඩක් නැහැ, රට වටේ ගිහින් ඇවිත් ගෙදරට දාන පස් කන්ඩ්යෙන් දාගන්ඩ බැහැ, එක දා ගන්ඩ වෙන එකෙක් යන්ඩ ඕන ඒක දාලා දෙන්න....

    කුලින් ඔවර් ෆොලෝ ටැන්කියට shampoo ටිකක් දාන්නද කියල අහෙවුව කියහන්කෝ....:rofl::rofl:
     
    dinukainfo

    Member
    Dec 17, 2008
    132
    4
    0
    eth machan ubata hithenne nadda brand new tiyana 14laks tiyana car duwala karala 15kata 16kata wikunanna hadana eka narakai kiyala.

    Alto eke ekama hoda traffic eke colombo duwanna carpet parawal wala... eth mata nam oke lokuma prasnaya oke safety eka :baffled:

    laksha 15k 16k dila thalapa wage podi wena yakada godak aragannawata wada hodai tikak parana japan 1k hari gannawa. 15ta 30 years ewa oni na ban 15 years old hoda japan model tiyanawa oya aqua walata wada reliable

    Podi paulakata meka hodai ban.......
    Uba kiyana kathaweth aththak thiyenawa...........
     
    :lol: