BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    11,996
    5,694
    113
    canada
    එක්කෙනෙක් ලගදි නුලක් දැම්ම, Samsung galaxy EDGE එකක් අර ගත්ත කියල. එක ආපහු දුන්න. හේතුව iphone වලින් කරන්න පුළුවන් වැඩේ, android වලින් ලේසියෙන් කරන්න බැරි කියල. රත්තරන් කියන්නේ ඊට සම්පුර්ණයෙන් වෙනස් කතාවක්. අපිට නිකම් මජ්ජන් වගේ. තමුන්ට හුරු පුරුදු os එක හිටියම ඉවරයි නේ බන්.

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    රත්තරං;17312414 said:
    බ්ලූටූත්, රෙඩියෝ, මෙමරිකාඩ් ස්ලොට් නැති එක කමක් නෑ කියමුකෝ.. මේ හුයන්න මහ ජරාවක් බන්. මේ මේ වෙනකන් වෙච්ච අකරතැබ්බ

    1. ෆෝල්ඩර් එකක් ලැප් එකේ හදලා ඒක හරහා දාපු wedding පොටෝ පෝන් එකෙන් ඩිලීට් කරන්න බෑ.අයිටියුන්ස් හරහා ලැප් එකට ගහන්නම ඕනේ:no:
    2. දාන සේරම සින්දු අච්චාරුව වගේ එකට එන්නේ. නිමාඩුවක් දාලා ඇල්බම් හදන්න ඕනේ:baffled:
    3. වීඩියෝ රෙකෝර්ඩ් කරනකොට පෝස් කරන්න බෑ:no:
    4. ඊමේල් එකකට PDF එකක් ඇටෑච් කරනවනම් මගුල ගූගල් ඩ්‍රයිව් එකට අප්ලෝඩ් කරලා ඇටෑච් කරන්න ඕනේ, PDF එකක් දාගන්න බැරි ඊමේල්. නොදකින් :oo::oo:

    අයි ටියුන්ස්ඩ් නැතුව මේක පාවිච්චි කරනවා කියන්නේ වතුර නැති කක්කුස්සියකට යනවා වගේ වැඩක් .මේ පාවිච්චි කරපු පැය කිහිපයට දැක්ක දේවල්.

    මට වැඩියෙන්ම මිස් වෙච්ච දේ සයිට් එකකට යනකොට වයරින් ඩ්‍රයග්‍රම් , ඈස්බිල්ට් ඩ්‍රෝවින්ස් පෙන් එකට දාන් ගිහින් (ඩුවල් ඩ්‍රයිව් පෙන් ) කෙලින්ම ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකට ගහලා බලනවා. ඒ සෙල්ලම් අයිෆෝන් 6 එකේ තියා අයිෆෝන් 600යේ වත් එයිද දන්නේ නෑ

    ඔන්න මට දැනිච්ච ඒවා කිව්වේ. මේවට විසදුම් තියෙනවනම් කියන්න

    අයියේ අරන් තාම දවසයිනේ ඔහොම හිතන්න එපා.. මම අවුරුදු 6ක එක්ස්පීරියන්ස් එකෙන් කියන්නෙ.. ඔය අවුල් සේරම හදාගන්න පුළුවන්..
    ඒව හදාගත්තාම තේරේවි ඇන්ඩ්රොයිඩ් එකකට වඩා හොඳයි කියල.. :P

    මුලින්ම iTunes යූස් කරන එක නවත්වල iFunbox නැත්නම් iTools දාගන්න..
    ඊටපස්සෙ iFileExpress app එක දාගන්න appstore එකෙන්..
    වීඩියෝ බලන්නනම් Player Extreme HD දාගන්න..

    දැන් iFunbox එකෙන් ඔයාට android එකකට වගේම හැමදේම දාගන්න පුළුවන්..
    ඒකට ගියාම iFileExpress සහ Player Extreme පෙන්නනව Manage tab එකේ..
    එතනින් ඒවට ඕන එකක් දාගන්න පුළුවන්.. iFileExpress එකට PDF, pictures, videos, music, documents ඕන එකක් දාගෙන වෙනම බලන්න පුළුවන්.. ඒව iTunes වලින් දාන දේවල් එක්ක පැටලෙන්නෙ නෑ ;)
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse

    Hama welawema phone eka iTunes walata connect karanna one na. iTunes match daganna. WiFi sync on karanna. Auto playlist sync karanna favorites songs auto sync wenna. Api nam ehemai phone ekata sindu daganne. Hodama sindu tika hama welawema phone eke.

    JB karala iFile daganna. PC/Mac eke iFunBox software eken puluwan file system eka access karanna. Onema file type ekak use karanna puluwan.

    iPhone ekaka watinakama thiyenne three wheel park ekedi photo share karana kenatawath iskoleta horen phone aran gihin film share karaganna kenatawath newei. Mama iPhone use karanne 2007 idalama. Android walin move wenakota loku wenasak thiyenawa thamai (mama gawa Note ekakuth thiyenawa). Eth daily use ekata iPhone thamai. Contacts auto sync wenawa, notes, reminders wada karanawa hama thama (hama iDevice ekakama ekama reminders sync wenawa realtime auto).

    Matanam kawadawath song ekak bluetooth karaganna one wela naha. Top chart eka baluwa, mp3 download kara.

    100% agreed bro..
    mamath 2008 idala use karanne.. eth loku loku phone nam naha tama mage laga tiyenne 3GS ekak.. eken puluwan Galaxy S3 ekakata wada hodata wada tika serama karaganna :P

    VLC player or Player Extreme wala wifi file sharing ON kalata passe wifi thiyana ona thanakin files daganna puluwan wireless..
    Splashtop app eka dagaththama remote access karanna puluwan PC ekama wifi through..
    reta bed eken bahinna kammali unaama pc eke thiyana video ehema balanna lesima widiya eka tamai :rofl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    Laptop එකට ගහපුවම file පෙන්නන්නේ නැත්තේ බන් file system එක වෙනස් හින්ද, android වලත් උඹට පෙන්නන්නේ FAT32 system එක. උන්ගේ internal file system එක පෙන්නන්නේ නැහැ. අනික තමා කිසි දෙයක් write කරන්නත් බැහැ. උඹ android එකක් ගහපුවම ඔය සේරම කරන්න පුළුවන් කම තියෙන්නේ එකේ FAT32 internal partition එකක් හරි SD card එකක් හරි තියෙන හින්ද.

    Jail break කරනවා කියන්නේ රූට් කරනවා වගේම එකක් තමා. අනිවා warranty void වෙනවා හැබැයි අවුලක් උනොත් ටක් ගාල stock image එක ගහන්න පුළුවන් එතකොට warranty අවුලක් නැහැ. උඹේ ඔය PDF අවනඩුවට කරන්න තියෙන්නේ jailbreak කරලා iFile කියන app එක දාගනින්. ඊට පස්සේ තොට ඇති තරම් folders හදන්න පුළුවන් හැබැයි ෆොනේ එකේ හරියේ? මතක් කරලා iOS 8 වලට update කරන්න එපා මොකද තාම stable jailbreak එකක් නැහැ 8 වලට. ආපු එක developers ලට විතරයි.

    මචෝ මම ටක් ගාලා රතුවා 200ක් නමන් එන්නද? තේරුනා පොඩ්ඩක් අවුල් වගේ:nerd::nerd:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    මචන් මෙහෙමයි උබ iPhone එකක් අරගෙන එකෙන් Android වල තිබ්බ දේවල් බලාපොරොත්තු වෙනව නං ඇයි උබ iPhone එකක් ගත්තේ? ඕන කෙනෙක් පිලිගන්නවා Android ගොඩක් ක්ස්ටමයිසබල් කියල එක හින්දම සිකියුරිටි කියන දේ ගැන ප්‍රශ්න තියෙනවා බට් iPhone කියන්නේ ජෙනෙරල් පර්පස් ෆෝන් එකක් ඒ වගේම සෙකියුරිටි ප්‍රශ්නත් නැහැ. උබට ඔය වගේ වැඩ ඕනෑම නං ifunbox කියල පොඩි ඇප් එකක් තියෙනවා ඒක දා ගනින්. ඒ වගේම නොදන්න ෆෝන් වලට බොරුවට බනින්න එපා iphone ඕන එකා කීය දීල උනත් ගනී

    එල මම ඒක දාගන්නම්. බැන්නේ නෑ බන්

    මාත් ගත්තේ ඩිසයින් එකට සහ රිච් ලුක් එකට ආස නිසා

    ඊයේ පොඩි රව්මක් දදා ඉද්දි ක්ශනික මෝචනේ හැදිලා එවලේ හිතිලා එවලේ ගත්තේ
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    අයියේ අරන් තාම දවසයිනේ ඔහොම හිතන්න එපා.. මම අවුරුදු 6ක එක්ස්පීරියන්ස් එකෙන් කියන්නෙ.. ඔය අවුල් සේරම හදාගන්න පුළුවන්..
    ඒව හදාගත්තාම තේරේවි ඇන්ඩ්රොයිඩ් එකකට වඩා හොඳයි කියල.. :P

    මුලින්ම iTunes යූස් කරන එක නවත්වල iFunbox නැත්නම් iTools දාගන්න..
    ඊටපස්සෙ iFileExpress app එක දාගන්න appstore එකෙන්..
    වීඩියෝ බලන්නනම් Player Extreme HD දාගන්න..

    දැන් iFunbox එකෙන් ඔයාට android එකකට වගේම හැමදේම දාගන්න පුළුවන්..
    ඒකට ගියාම iFileExpress සහ Player Extreme පෙන්නනව Manage tab එකේ..
    එතනින් ඒවට ඕන එකක් දාගන්න පුළුවන්.. iFileExpress එකට PDF, pictures, videos, music, documents ඕන එකක් දාගෙන වෙනම බලන්න පුළුවන්.. ඒව iTunes වලින් දාන දේවල් එක්ක පැටලෙන්නෙ නෑ ;)

    :yes::yes::yes:
    iPhone එකේ ඔය බ්ලූටූත් ෆයිල් ශෙයාරින් ඇරෙන්න අනිත් සේරටම වගේ කරන්න දේවල් තියනවා ඔය ෆයිල් Explorer ඇප් එකක් දාගත්තම iTunes එකේ ඇප් එක සිලෙක්ට් කරලා file sharing වලට ගිහින් ඕනම ෆයිල් එකක් කොපි කරන්න පුලුවන් iPhone 600 :P එනකම් ඉන්න ඕන නැහැ ගොඩක් ෆයිල් වර්ග ඒ ඇප් එකෙන්ම ඔපන් කරන්නත් පුලුවන් audio,movies images and pdf. ගොඩක් ඇප් ස්ටොර් එකේ තියන ප්ලේයර් ඇප් වලත් ඔය විදියටම ෆෝල්ඩර් හදලා සිංදු දාගන්න පුලුවන් එතකොට ඇල්බම් හදන්න දගලන්න ඕන නැහැ මෙතන තියනවා කරන විදිය http://support.apple.com/kb/ht4094
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    ඔවු මචන් අපිටම කරගන්න පුළුවන් ..මගේ 6 PLUS එක පෙරේදා ජෙල්බ්‍රෙක් කරා.. අලුත් ios 8.1 එකට... තවම 6 PLUS වලට updates එන ගමන්.. උබේ 5S නිසා අවුලක් නෑ.. ඊට පස්සේ ඕනේ මගුලක් කරගන්න පුළුවන්.. YOUTUBE එකේ පොඩ්ඩක් සර්ච් පාරක් දියං එච්චරයි..:yes:

    තවම IOS වලට අලුත් නිසා තමයි ඔය අවුල.. හිර විලි අනං මනං කිසි දෙයක් නෑ..:rolleyes:

    බලපං උබ ආපහු android ෆෝන් එකක් අල්ලන්නේවත් නැතිවෙයි ;)...

    *මේකේ android ඉදන් apple වලට ගිය එවුන් ඕනේ තරං ඇති.. එත් apple ඉදල android වලට ගිය එකෙක් හරි ඉන්නවනං අත උස්සපන් බලන්න...:confused:

    මාත් ගත්තේ ඩිසයින් එකට සහ රිච් ලුක් එකට ආස නිසා ගත්තේ, පොල් කඩන එකා ගාවත් දැන් සැම්සුන් තියෙනවනේ බන්

    ඊයේ පොඩි රව්මක් දදා ඉද්දි ක්ශනික මෝචනේ හැදිලා එවලේ හිතිලා එවලේ ගත්තේ

    ෆ්‍රී වෙලාවක යූටියුබ් එකේ බලලා හිරේ බිදින්නම් එහෙනම්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    අපි ඇන්ඩ්‍රොයිඩ්.:D
    අයි ෆෝන් යූස් කරල නම් නෑ. බිල්ඩ් කොලිටි නම් පට්ට.

    කතා දෙකක් නෑ බිල්ඩ් කොලිටි පට්ට:yes::yes:

    අනික සවුන්ඩ්ස් බන්.. පික්ශු හැදෙනවා
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,596
    5,857
    113
    අද නම් හදට ආවා
    අයි ටියුන්ස්ඩ් නැතුව මේක පාවිච්චි කරනවා කියන්නේ වතුර නැති කක්කුස්සියකට යනවා වගේ වැඩක් .මේ පාවිච්චි කරපු පැය කිහිපයට දැක්ක දේවල්.

    meka nm sira kathawa bn.....
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    ඕකෙ හැම මගුලටම ඔකුන්ගේ ගෑස් බලන්න ඕනා , තොට හොද වැඩේ

    ඇගිලි සලකුනු දීලා, ක්‍රෙඩිට් කාඩ් ඩීටේල් දීලා තාත්තගේ දනිස්සේ උන්න කාලේ ඉදන් විස්තර දීලා එකවුන්ට් එක හැදුවේ :P:P :P:P

    මම මේ තාම කල්පනා කරනවා මේක අයිති සල්ලි දීලා ගත්ත මටද නැත්නම් තාම ඇපල් කොම්පැනියටද කියල :oo::oo:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ

    Hama welawema phone eka iTunes walata connect karanna one na. iTunes match daganna. WiFi sync on karanna. Auto playlist sync karanna favorites songs auto sync wenna. Api nam ehemai phone ekata sindu daganne. Hodama sindu tika hama welawema phone eke.

    JB karala iFile daganna. PC/Mac eke iFunBox software eken puluwan file system eka access karanna. Onema file type ekak use karanna puluwan.

    iPhone ekaka watinakama thiyenne three wheel park ekedi photo share karana kenatawath iskoleta horen phone aran gihin film share karaganna kenatawath newei. Mama iPhone use karanne 2007 idalama. Android walin move wenakota loku wenasak thiyenawa thamai (mama gawa Note ekakuth thiyenawa). Eth daily use ekata iPhone thamai. Contacts auto sync wenawa, notes, reminders wada karanawa hama thama (hama iDevice ekakama ekama reminders sync wenawa realtime auto).

    Matanam kawadawath song ekak bluetooth karaganna one wela naha. Top chart eka baluwa, mp3 download kara.

    එල. උපදෙස් වලට තෑන්ක්ස්

    ඇත්තම කිව්වොත් සීට් හතේ ජීප් කටුවකුත් ගත්ත නිසා තමා අයිපෝන් කටුවකුත් ගත්තේ.. පොඩි මෙව්වා එකක් ගැලපීමක් තියෙනවනේ:yes::yes::yes:

    වැඩේ තියෙන්නේ ඕඑස් එක අජ බන් :confused:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    ඕක jailbreak කරලා මොනවා කරන්නද බන්? තාම mobile substrate එකවත් update කරලා නැහැ. කොටින්ම Cydia එක හරියට වඩාත් නැහැ තියෙන tweaks apps වැඩ කරන්නෙත් නැහැ mobile substrate එක නැති හින්ද. මම නම් පොඩ්ඩක් ඔකේ public release එක එනකන් ඉන්නවා. මතකනේ iOS 7 jailbreak එක ඇවිල්ල කොච්චර කල් ගියාද කියල tweaks tika 7.1 වලට update කරන්න.

    උබ ඌට බැන්නද නැත්නම් මට බැන්නද??:confused::confused::baffled::baffled::oo::oo::dull::dull:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    අයියේ අරන් තාම දවසයිනේ ඔහොම හිතන්න එපා.. මම අවුරුදු 6ක එක්ස්පීරියන්ස් එකෙන් කියන්නෙ.. ඔය අවුල් සේරම හදාගන්න පුළුවන්..
    ඒව හදාගත්තාම තේරේවි ඇන්ඩ්රොයිඩ් එකකට වඩා හොඳයි කියල.. :P

    මුලින්ම iTunes යූස් කරන එක නවත්වල iFunbox නැත්නම් iTools දාගන්න..
    ඊටපස්සෙ iFileExpress app එක දාගන්න appstore එකෙන්..
    වීඩියෝ බලන්නනම් Player Extreme HD දාගන්න..

    දැන් iFunbox එකෙන් ඔයාට android එකකට වගේම හැමදේම දාගන්න පුළුවන්..
    ඒකට ගියාම iFileExpress සහ Player Extreme පෙන්නනව Manage tab එකේ..
    එතනින් ඒවට ඕන එකක් දාගන්න පුළුවන්.. iFileExpress එකට PDF, pictures, videos, music, documents ඕන එකක් දාගෙන වෙනම බලන්න පුළුවන්.. ඒව iTunes වලින් දාන දේවල් එක්ක පැටලෙන්නෙ නෑ ;)

    පට්ටම පට්ට.... iFunbox ලැප් එකටයි ෆෝන් එකටයි දෙකටම දාන්න ඕනේ. හරිනේ?
    ඒකෙදි මචන් ෆෝන් එකේ ඩිලීට් ඔප්ශන් එක දෙනවද? ඕනේම දෙයක් ලැප් එක නැතුව ඩිලීට් කරන්න පුලුවන්ද?