Eka mokatada?
wrist eka godak adui nam e kiyanne narrow bone. ehema unama arms godak mahath karanna marui. but illusion ekak ganna puluwan wrist ekata sapekshawa loku upper arm thiyenawa wage penna.
Eka mokatada?
wrist eka godak adui nam e kiyanne narrow bone. ehema unama arms godak mahath karanna marui. but illusion ekak ganna puluwan wrist ekata sapekshawa loku upper arm thiyenawa wage penna.
Podi/loku balanna ganak tiyenawada?wrist eka godak adui nam e kiyanne narrow bone. ehema unama arms godak mahath karanna marui. but illusion ekak ganna puluwan wrist ekata sapekshawa loku upper arm thiyenawa wage penna.
මගේ 8.5ක් තියෙනව බන්.
Podi/loku balanna ganak tiyenawada?
මැරීගෙන ගැහුවට වැඩක් නෑ technique ගහපන්. හෙමීට බර වැඩි කරපන්. සාමන්යෙන් chest muscle එක තමයි හෙමීට හැදෙන්නෙ. bicep, tricep progress එක ඉක්මනට පේනවා උබ හරියට ගහනවනම්.
athe gahuwa kiyala arm hadenne na bn![]()
Pushups kiyak gahanna puluwan da eka digataමගේ චෙස්ට් එක හැදෙන්නේ නෑනේ. චෙස්ට් එක නැති නිසා බඩ පේනවා. schedule එක අලුත් කරගත්ත. දවස් දෙකයි තාම අලුත් schedule එකෙන් ගහලා. චෙස්ට් එකට තමා වැඩිපුරම ඉල්ලගත්තේ. අම්මෝ 10ක් විතර තියෙනවා එක දවසින් ගහන්න. පැය 2කට වඩා යනවා ඒ සෙට් එකම ගහන්න, අනික මට තාම තනියම චිනප්ස් ගහගන්න බෑ. පොඩ්ඩක්වත් ඉස්සෙන්නේ නෑනේ.![]()
30 wiitharaPushups kiyak gahanna puluwan da eka digata
අඩෝ සිරාවට ජෙනටික්ස් අවුලක්ද කියලත් හිතෙනව. අවුරුදු 3ක් ට්‍රෙන් කරනව, කට් වෙලා ශේප් උනා විතරයි සයිස් උනේ නෑ. පටන්ගත්දිත් 15.5යි දැනුත් 15.5යි. ට්‍රේනින් එකේ අවුලක් කියන්න බෑ මම හොදට ට්‍රෙන් කරනව.
අනිත් මසල් නම් හැදිල ආව ගේමක් නැතුව ආම් දෙක උනත් ශේප් උනා කට් උනා නමුත් ලොකු උනේ නෑ බන්. ලබ්බට කෝටු ගැහුව වගේ.![]()
Ube scene eka therenawa but okkoma kiyanna amarui aga hadanna ochara mahansi wenna ona na paya ganan daily workout karanawa nam. Diet eka balanna. Puluwan nam Chris gethin ge workout ekak tiyenawa muscle building 60 days eka balala gahanna Hama day ekakma minihath 60days karanawa. Math kara badu wada lesatama. Chris gethin kawuda kawada train kare kiyala google karala palanna dan nathnam. All the best30 wiithara
schedule eke tyenawa chest eka set ekak gahapu gaman pushups set ekak gahanna kiyala. e welawata nam 5 gahagannath ba ban.
අඩෝ සිරාවට ජෙනටික්ස් අවුලක්ද කියලත් හිතෙනව. අවුරුදු 3ක් ට්‍රෙන් කරනව, කට් වෙලා ශේප් උනා විතරයි සයිස් උනේ නෑ. පටන්ගත්දිත් 15.5යි දැනුත් 15.5යි. ට්‍රේනින් එකේ අවුලක් කියන්න බෑ මම හොදට ට්‍රෙන් කරනව.
අනිත් මසල් නම් හැදිල ආව ගේමක් නැතුව ආම් දෙක උනත් ශේප් උනා කට් උනා නමුත් ලොකු උනේ නෑ බන්. ලබ්බට කෝටු ගැහුව වගේ.![]()
යකෝ තෝ ඉන්ජෙක් නේද? උබත් අර ජිම් වල ඉන්න මෝඩ හුකන්නල වගේ.... උන් තමයි උනු වතුර බිව්ම ෆැට් කැපෙනව, අතේ ගහනකොට කෙට්ටු වෙනව වගේ විකාර කියවන්නේ.
යකෝ උබේ සාමාන්‍ය දැනීම අන්තිමයි. කවුද බං උබට ඔය ගොං කතා කියන්නේ?
අතේ ගැහුවම කෙට්ටු වෙනවනම් මමත් උබ වගේ හාල් මැස්සෙක් වෙන්නඕන අද වෙනකොට.
මේකේ සචිත් කියලා member කෙනෙක්ගේ threads වගයක් ඇති. ඒවා බලපන්. සැහෙන්න කරුණු members ලා කතා කරලා ඇති.අඩෝ සිරාවට ජෙනටික්ස් අවුලක්ද කියලත් හිතෙනව. අවුරුදු 3ක් ට්‍රෙන් කරනව, කට් වෙලා ශේප් උනා විතරයි සයිස් උනේ නෑ. පටන්ගත්දිත් 15.5යි දැනුත් 15.5යි. ට්‍රේනින් එකේ අවුලක් කියන්න බෑ මම හොදට ට්‍රෙන් කරනව.
අනිත් මසල් නම් හැදිල ආව ගේමක් නැතුව ආම් දෙක උනත් ශේප් උනා කට් උනා නමුත් ලොකු උනේ නෑ බන්. ලබ්බට කෝටු ගැහුව වගේ.![]()