Arm දෙක හැදෙන්නෑ බන් කොච්චර ගැහුවත්

DJLEOx78

Well-known member
  • Jun 10, 2012
    6,039
    892
    113
    Colombo
    මැරීගෙන ගැහුවට වැඩක් නෑ technique ගහපන්. හෙමීට බර වැඩි කරපන්. සාමන්‍යෙන් chest muscle එක තමයි හෙමීට හැදෙන්නෙ. bicep, tricep progress එක ඉක්මනට පේනවා උබ හරියට ගහනවනම්.

     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    40,746
    2,679
    113
    Lakwan
    මගේ 8.5ක් තියෙනව බන්.
    ehenam ubata gemak ne. upper arms loku karaganna puluwan. genetically thin arm thiyena kenek newi nam


    Podi/loku balanna ganak tiyenawada?
    ehema ekak nam danne ne.
    wrist podi nam arms mahathata pena widihata muscle build karanna amaru na. habai 15" , 18" wage kiyala ganan walata arms hadanna nam amarui.
     
    Last edited:

    bornunlucky

    Well-known member
  • Oct 31, 2018
    535
    476
    63
    මැරීගෙන ගැහුවට වැඩක් නෑ technique ගහපන්. හෙමීට බර වැඩි කරපන්. සාමන්‍යෙන් chest muscle එක තමයි හෙමීට හැදෙන්නෙ. bicep, tricep progress එක ඉක්මනට පේනවා උබ හරියට ගහනවනම්.

    ඊය බන් මුගේ වීඩියෝස් දාන්න එපා. මූ මොකක්ද බන්? steroids ගහපු blessed genetics තියෙන එකෙක් නේ. කිසිම education එකක් නැති එකෙක්.

    ටෙක්ස්නික්ස් වලට තමයි ගහන්නේ බන්. මගේ කකුල දෙක හැදිල තියෙනව සුපිරියට. කොල්ලො සෑහෙන්න කම්ප්ලිමන්ට්ස් දෙනව. ආර්ම් දෙක තමයි අවුල.
     

    Mincha

    Active member
  • Apr 3, 2019
    517
    95
    28
    මගේ චෙස්ට් එක හැදෙන්නේ නෑනේ. චෙස්ට් එක නැති නිසා බඩ පේනවා. schedule එක අලුත් කරගත්ත. දවස් දෙකයි තාම අලුත් schedule එකෙන් ගහලා. චෙස්ට් එකට තමා වැඩිපුරම ඉල්ලගත්තේ. අම්මෝ 10ක් විතර තියෙනවා එක දවසින් ගහන්න. පැය 2කට වඩා යනවා ඒ සෙට් එකම ගහන්න, අනික මට තාම තනියම චිනප්ස් ගහගන්න බෑ. පොඩ්ඩක්වත් ඉස්සෙන්නේ නෑනේ. 😓
    Pushups kiyak gahanna puluwan da eka digata
     
    • Sad
    Reactions: Heshan Daminda

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,165
    431
    83
    හරකා වගේ අහුවෙන අහුවෙන හැම දේම කාපන්. ගෙදර දොරේ කිසිම වැඩක් කරන්න එපා. කරොත් කැලරි ටික පිච්ච්චෙනවා. එහෙම නිකම්ම ඉන්න කොට කන සේරම පුස් නාම්බා වගේ ඇග හැදෙන්න යෙදවෙනවා. ටික කලක් යනකොට ඔයාට ගැලපෙන ඇඟේ හැඩය ඒවි. good luck !
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    7,563
    566
    113
    අඩෝ සිරාවට ජෙනටික්ස් අවුලක්ද කියලත් හිතෙනව. අවුරුදු 3ක් ට්‍රෙන් කරනව, කට් වෙලා ශේප් උනා විතරයි සයිස් උනේ නෑ. පටන්ගත්දිත් 15.5යි දැනුත් 15.5යි. ට්‍රේනින් එකේ අවුලක් කියන්න බෑ මම හොදට ට්‍රෙන් කරනව.

    අනිත් මසල් නම් හැදිල ආව ගේමක් නැතුව ආම් දෙක උනත් ශේප් උනා කට් උනා නමුත් ලොකු උනේ නෑ බන්. ලබ්බට කෝටු ගැහුව වගේ. :(
    Oil masage ekak dapan 2week walata sarayak hard ekak danna one

    haiyen gahala wadak na mussle size wenne na

    hemin gahapan danena waight ekak dala
     

    saman.kumara333

    Active member
  • May 2, 2018
    361
    214
    43
    30 wiithara
    schedule eke tyenawa chest eka set ekak gahapu gaman pushups set ekak gahanna kiyala. e welawata nam 5 gahagannath ba ban.
    Ube scene eka therenawa but okkoma kiyanna amarui aga hadanna ochara mahansi wenna ona na paya ganan daily workout karanawa nam. Diet eka balanna. Puluwan nam Chris gethin ge workout ekak tiyenawa muscle building 60 days eka balala gahanna Hama day ekakma minihath 60days karanawa. Math kara badu wada lesatama. Chris gethin kawuda kawada train kare kiyala google karala palanna dan nathnam. All the best
     
    • Love
    Reactions: Heshan Daminda

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    33,404
    3,106
    113
    28
    💪@GYM
    උබේ biceps මසල් හදල තියෙන්නෙ slow twitch fibers වැඩි percentage එකක් නම් ගහන්න ඕන reps ගාන බර වැඩි කරල ගහන්න ඕන.. rest එක අඩු කරල.. fast twitch fibers වැඩි නම් කේස් එකක් යන්නෙන් නෑ කොහොම ගැහුවත් හැදෙනව.. අනිත් muscle වල උබේ fast twitch fibers වැඩි ඇති. ඒවට ගහන එක චුට්ටක් අඩු කරල arms ෆෝකස් කරල ගහපං..

    https://blog.nasm.org/fitness/fast-twitch-vs-slow-twitch
     
    • Like
    Reactions: bornunlucky

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    7,399
    1,784
    113
    33
    Galle
    අඩෝ සිරාවට ජෙනටික්ස් අවුලක්ද කියලත් හිතෙනව. අවුරුදු 3ක් ට්‍රෙන් කරනව, කට් වෙලා ශේප් උනා විතරයි සයිස් උනේ නෑ. පටන්ගත්දිත් 15.5යි දැනුත් 15.5යි. ට්‍රේනින් එකේ අවුලක් කියන්න බෑ මම හොදට ට්‍රෙන් කරනව.

    අනිත් මසල් නම් හැදිල ආව ගේමක් නැතුව ආම් දෙක උනත් ශේප් උනා කට් උනා නමුත් ලොකු උනේ නෑ බන්. ලබ්බට කෝටු ගැහුව වගේ. :(
    යකෝ තෝ ඉන්ජෙක් නේද? උබත් අර ජිම් වල ඉන්න මෝඩ හුකන්නල වගේ.... උන් තමයි උනු වතුර බිව්ම ෆැට් කැපෙනව, අතේ ගහනකොට කෙට්ටු වෙනව වගේ විකාර කියවන්නේ.

    යකෝ උබේ සාමාන්‍ය දැනීම අන්තිමයි. කවුද බං උබට ඔය ගොං කතා කියන්නේ? :lol:

    අතේ ගැහුවම කෙට්ටු වෙනවනම් මමත් උබ වගේ හාල් මැස්සෙක් වෙන්නඕන අද වෙනකොට.
    Contradiction :rofl:
     

    Pythonmaster

    Well-known member
  • Aug 12, 2020
    429
    391
    63
    Mage nam ekama awula bade muscles haiya madi saha chest eka adui...

    Anga nam hodata tuyenawa kakul ekkama...

    Hemadama parippu kanawa man podi kaale idanma... Bath walata wada parippu bedgannawa ban

    Gym gehin na exercise karala na

    Habai last week bench ekai badu tikai genalla home gym hadagena gahanwa dan

    Parippu kapalla???
     

    shenic88

    Well-known member
  • May 19, 2020
    373
    653
    93
    Sri Lanka
    අඩෝ සිරාවට ජෙනටික්ස් අවුලක්ද කියලත් හිතෙනව. අවුරුදු 3ක් ට්‍රෙන් කරනව, කට් වෙලා ශේප් උනා විතරයි සයිස් උනේ නෑ. පටන්ගත්දිත් 15.5යි දැනුත් 15.5යි. ට්‍රේනින් එකේ අවුලක් කියන්න බෑ මම හොදට ට්‍රෙන් කරනව.

    අනිත් මසල් නම් හැදිල ආව ගේමක් නැතුව ආම් දෙක උනත් ශේප් උනා කට් උනා නමුත් ලොකු උනේ නෑ බන්. ලබ්බට කෝටු ගැහුව වගේ. :(
    මේකේ සචිත් කියලා member කෙනෙක්ගේ threads වගයක් ඇති. ඒවා බලපන්. සැහෙන්න කරුණු members ලා කතා කරලා ඇති.
     
    • Love
    Reactions: sachith19920726