අඩෝ සිරාවට ජෙනටික්ස් අවුලක්ද කියලත් හිතෙනව. අවුරුදු 3ක් ට්‍රෙන් කරනව, කට් වෙලා ශේප් උනා විතරයි සයිස් උනේ නෑ. පටන්ගත්දිත් 15.5යි දැනුත් 15.5යි. ට්‍රේනින් එකේ අවුලක් කියන්න බෑ මම හොදට ට්‍රෙන් කරනව.
අනිත් මසල් නම් හැදිල ආව ගේමක් නැතුව ආම් දෙක උනත් ශේප් උනා කට් උනා නමුත් ලොකු උනේ නෑ බන්. ලබ්බට කෝටු ගැහුව වගේ.
අනිත් මසල් නම් හැදිල ආව ගේමක් නැතුව ආම් දෙක උනත් ශේප් උනා කට් උනා නමුත් ලොකු උනේ නෑ බන්. ලබ්බට කෝටු ගැහුව වගේ.
