පීනස තිබ්බ/තියෙන එවුන්ගේ අත් හැදෙන්නෙ නෑඅඩෝ සිරාවට ජෙනටික්ස් අවුලක්ද කියලත් හිතෙනව. අවුරුදු 3ක් ට්‍රෙන් කරනව, කට් වෙලා ශේප් උනා විතරයි සයිස් උනේ නෑ. පටන්ගත්දිත් 15.5යි දැනුත් 15.5යි. ට්‍රේනින් එකේ අවුලක් කියන්න බෑ මම හොදට ට්‍රෙන් කරනව.
අනිත් මසල් නම් හැදිල ආව ගේමක් නැතුව ආම් දෙක උනත් ශේප් උනා කට් උනා නමුත් ලොකු උනේ නෑ බන්. ලබ්බට කෝටු ගැහුව වගේ.![]()
පීනස තිබ්බ/තියෙන එවුන්ගේ අත් හැදෙන්නෙ නෑ![]()
පීනස හොඳ කොරගත්තාම හරි යනවා - sinuses වල bone marrow හරියට හැදුනාට පස්සෙයි අත් ලොකු වෙන්නේ.mata pinasa wage ekak thinawa. allergy to dust. mageth arms hini. mokakda karanna one?
meka atta ban. video eka baluwe na arms hadanna hariyata hemein weight eka ussala gainin. uba barbell curl gahanna epa godak un konden thama ussane aga paddala. concentration curl, hammer curl, forearm curls gahapan.මැරීගෙන ගැහුවට වැඩක් නෑ technique ගහපන්. හෙමීට බර වැඩි කරපන්. සාමන්යෙන් chest muscle එක තමයි හෙමීට හැදෙන්නෙ. bicep, tricep progress එක ඉක්මනට පේනවා උබ හරියට ගහනවනම්.
oya gon katha ahana epa matath peenasa thibba podi kale godak thibba loku wenkota exercise karala adu wuna. dust allergy have eka nawattanna ba. eth arms podi na hodata exercise karapan gon katha ahanne nathuwamata pinasa wage ekak thinawa. allergy to dust. mageth arms hini. mokakda karanna one?
මේකේ සචිත් කියලා member කෙනෙක්ගේ threads වගයක් ඇති. ඒවා බලපන්. සැහෙන්න කරුණු members ලා කතා කරලා ඇති.
බර වැඩියෙන් අඩු වාර ගානක් ගහපන් නිකන්ම හැදෙනව.අඩෝ සිරාවට ජෙනටික්ස් අවුලක්ද කියලත් හිතෙනව. අවුරුදු 3ක් ට්‍රෙන් කරනව, කට් වෙලා ශේප් උනා විතරයි සයිස් උනේ නෑ. පටන්ගත්දිත් 15.5යි දැනුත් 15.5යි. ට්‍රේනින් එකේ අවුලක් කියන්න බෑ මම හොදට ට්‍රෙන් කරනව.
අනිත් මසල් නම් හැදිල ආව ගේමක් නැතුව ආම් දෙක උනත් ශේප් උනා කට් උනා නමුත් ලොකු උනේ නෑ බන්. ලබ්බට කෝටු ගැහුව වගේ.![]()
හා.. මේ තියෙන්නේ.. අඩෝ උඹ දැක්ක කල්... මන් හිතුවේ දැන් එන්නේ නෑ කියලා... එල එල...