ලන්කාවෙ AZURE DEVOPS කරන හොද company මොනවද තියෙන්නෙ. Salary Range කොහොමද experience කෙනෙකුට.
https://www.linkedin.com/company/data-capture-experts/ එකෙන් කෝල් කලා (නම නම් පොඩ්ඩක් අවුල් වගෙ
. හැබයි හොදයි ලු.). AUSI Base company එකක් . Orion city තියෙන්නෙ. දන්න උන් ඉන්නවනම් sup එකක් දෙන්ඩෝ.