"Best Life" හොර ගුහාව

Podi Dagaya

Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    logo.png


    Mark - Wo kiyala 1kakuth awilla kiyanne??? munuth Pyramid system lu...

    parissamin kollane


    :shocked::shocked::shocked:
     
    Nov 4, 2007
    464
    46
    0
    44
    Warakapola
    ma mokadda?? mama ahuweth adayi. kauru hari ma gena wadi deyak kiyanna puluwanda??

    mark-wo kiyanneth e wage ekak thama.
    ape paththe malli kenek thama me paththe senior.
    u dan yanne range rover ekaka. ewa dakala thawa un set wenawa ban.
    matath katha kala hoda yaluwek. mama ahuwa notwork marketing neda kiyala.
    uta theruna mama wade dannawa kiyala.
    eta passe enna kiwe na.
     

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    Mama dakka mathara paththe siddiyaka paththare dala thibuna. ganukenek police kiyala. e ganu kenata bala furniture wagayak dila.
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    kattiyak ekka set wela gihin okunge office ekak kudu karanna ona ... ethakota thami rate maha ewuntath as arenne . nathnam oya wasangathayen ahinsaka minisunwa bera ganna baha.

    baya nathiwa gihin kudu karapalla okunge center ekak
     

    thgoals1

    Junior member
  • Mar 23, 2013
    97
    7
    8
    මටත් ඔිකට සෙට් වෙන්න කියලා එකෙක් කීවා... මම උෟගෙන් විස්තර අැහුවාම උෟ කියන කථා ඔක්කෝම අැත්තනේ බං... මට හිතා ගන්න බෑ... සෙට් වෙනවාද නැත්ද කියලා..(එළකිරියෙ ඉන්න උන් ඔක්කොම වැඩේ ප්තික්ශේප කරන නිසා)
     

    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    මගෙ මල්ලිව අදුරන AUNTY කෙනෙක් එක්ක යන්න හදනවා...ඒ AUNTY ට මේ වෙනකොටත් 7000ක් ACCOUNT එකට ආවාලු..මොකක්ද මචන් ඔය සීන් එක...එක්කෙනෙක් තුන් දෙනෙක්ව සෙට් කරන්න ඕනිලු...බඩු වගයකුත් ගත්තලු 3000ක..මට IDEA එකක් නැහැ මේ ගැන එකයි අහන්නේ...
     
    Dec 31, 2014
    408
    21
    0
    Missing In Action
    මගෙ මල්ලිව අදුරන AUNTY කෙනෙක් එක්ක යන්න හදනවා...ඒ AUNTY ට මේ වෙනකොටත් 7000ක් ACCOUNT එකට ආවාලු..මොකක්ද මචන් ඔය සීන් එක...එක්කෙනෙක් තුන් දෙනෙක්ව සෙට් කරන්න ඕනිලු...බඩු වගයකුත් ගත්තලු 3000ක..මට IDEA එකක් නැහැ මේ ගැන එකයි අහන්නේ...


    uba member kenek wela uba alutin kattiya set karaddi un ganna income eken comission ekak ubata hambenawa. godak kattiya set kaloth ubata hambena comission eka wedi (referral system ekak)

    e wagema tama uba member kenek wela kattiya set karanna beri unoth uba anathai. ubata kela welama yanawa.

    oka kelinma pyramid business ekak. mamanam kiyanne owata join wenna EPA kiyala.

    mokada uba okata join wela ubata oka hari giyata uba refer karala join karana ekak, nethnam uba refer karapu eka refer karapu ekak ta oka kela wenna puluwan.

    etakota uta kela wena ekata uba directly/ indirectly sup ekak deela tyanawa.

    so dont join to any pyramid businesses. :)
     

    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    අපේ අම්මත් ඔකට අහුවෙලා බන් ඉන්නේ. කොච්චර කිවුවත් තේරෙන්නේ නෑ. බොරු Training Program ඒකක් දීලා Brain Wash කරලා තියෙන්නෙ මුං. අම්මට තේරුන් කරන්න විදියක් කියහන්කො.
     

    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    අපේ අම්මත් ඔකට අහුවෙලා බන් ඉන්නේ. කොච්චර කිවුවත් තේරෙන්නේ නෑ. බොරු Training Program ඒකක් දීලා Brain Wash කරලා තියෙන්නෙ මුං. අම්මට තේරුන් කරන්න විදියක් කියහන්කො.

    ඕකට අහුවුන කට්ටියට ගැලවීමක් නෑ . 'ලිදට වැටුන 1කා ළිං කටින්ම එන්න ඕන' වගේ , තමන්ම පාඩමක් ඉගෙන ගන්න ඕන .
    අහුවෙන්න කලින් උදවුවක් කරන්න පුලුවන්නම් තමයි ගොඩ .
     

    Rohithamaare

    Member
    Aug 20, 2015
    19
    0
    0
    mark-wo kiyanneth e wage ekak thama.
    ape paththe malli kenek thama me paththe senior.
    u dan yanne range rover ekaka. ewa dakala thawa un set wenawa ban.
    matath katha kala hoda yaluwek. mama ahuwa notwork marketing neda kiyala.
    uta theruna mama wade dannawa kiyala.
    eta passe enna kiwe na.

    ane mandanna... wijedasa rajapaksage sambandayak thiyanawa kiyalath kathawak yanawa